adukule para....

Tchuk

Member
Nov 1, 2012
207
37
0
“අපි අස්වෙන්නේ නෑ“ - මෝටර් බයිසිකලයෙන්“ මහරගමට තේරී පත්වූ සභිකයින්ගෙන් මැ.කොට ලිපියක්



සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්‍යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත් මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කර ජයග්‍රහණය කළ සභිකයන් 7 දෙනෙකු අද(20) මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.
පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ සභිකයන් 7 දෙනෙක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව මේ බව දන්වා ඇත.
නාගරික සභික ධුර ප්‍රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.
ගම්පහ, බඩල්ගම ප්‍රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන, දිලන්ති කුසුම්සිරි, බෝඹුවිල දේවගේ ජොසපින්, චමිඳු ලක්ෂාන් රණසිංහ, ධම්මිකා නිශාන්ති, ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.
am.lk
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔය බෙබිනාමල් නෙමෙයි. ලොයර් කෙනෙක් ඉන්නවා ඔය නම තියෙන
 
Last edited:

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    munwa ain karala danda ona. me kottasha kramaya genawe e kottase ayata wada karanda e kottashayema ayek. mun okkama wage badal gama. atleast registered address badalgama dandawath thibba. kawda ban munta chande dunne unge kottashe padinchi nathi ayata.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද යකෝ හංසනී රුවන්ගි ? :baffled:
    Born 1996 :shocked:

    මේ මොක්කුද බන් ආයිත් මහරගම ඉවරයි.. මුන් ලැබෙන සල්ලි ටික ගහගෙන බඩල්ගමට මාරු වෙයි.. මදැයි කොරගත්ත.. හංසනී නංගි පත් උනොත් ගිහින් හම්බ වෙලා දුක් ගැනවිල්ල කියනවා.. :P
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    එහෙම හරියන්නෙ නෑ...
    මුං බඩල්ගම නිසා මුන්ගේ පත්වීම් නීත්‍යානුකූල නෑ.
    මුන්ට ඒක නිසා අයින් වෙන්නම වෙනවා......
    මහින්දලා ඕක දැන ගෙනම තමයි කලේ.
    මුන්ට කවුරු හරි සල්ලි දීල media එකට පෙන්නලා මෝඩ ආතල් එකක් ගන්නවා
    නැත්නම් ඔය මිනිස්සුන්ට කොහෙන්ද බන් ලෝයරල හයර කරන්න සල්ලි...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    25289553_1562754380509218_4118686782612593728_n.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මාමයිට් ජනපදය...
    මොන ගම්ද හුත්තෝ මෙව්වා..:lol: