Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
adult adhd
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ADHD සහ ඉගෙනීම

ADHD සහිත දරුවන් මුහුණ දෙන ගැටලු තමයි

1)ඉගෙනීමේදී මනස එකග කර ගන්න තියන දුෂ්කරතාවය.

2)අවධානය දීමට ඇති අසීරු බව.

3) පාඩම් කටයුතුවල ඇති නීරස බව.

4) තනිකම. (මේක සාමාන්‍යය කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි. )

5)පාසල් යන්න අකමැත්ත සහ පාඩම් කරන්න අකමැත්ත.

අවධානය දීම සහ සිත එකග කර ගැනීමට dopamine අවශ්‍ය බවත් ADHD දරුවන් ට dopamine ඌණතාවයක් ඇති බවත් මම කලින් ලිපියක පැහැදිලි කලා. මේ සම්බන්ධයෙන් අපේ දරුවන් ට පිහිට වෙන්න අපට කළ හැකි දේ මම අද පැහැදිලි කරන්නම්.

ADHD සහිත බොහෝ අයට පොඩි කාලෙ ඉදලම යාළුවො නැහැ. සමහර විට ගොඩක් අය ආශ්‍රිය කළත් හොඳම යාළුවෙක් නැහැ. තමන් වගේ සිතන පතන කෙනෙක් නැහැ. ඒ නිසා ඒ අය ඉන්නෙ තනියම. මේ අයව යාළුවො සාමාන්‍යයෙන් කණ්ඩායමකට බාර ගන්නෙ නැහැ. එහෙම බාර ගත්තත් මේ දරුවන්ට හිතෙනව තමන් ඒ කණ්ඩායමට අයිති නැහැ කියල. මොකද ඒ අය වෙනස් කියල ADHD දරුවන් ට ඉක්මනින් වැටහෙනව. එහෙම නැතත් මේ දරුව වෙනස් බව ඒ දරුවන්ට තේරුම් යනව. සාමාන්‍යයෙන් වයස අවුරුදු හත විතර වෙද්දී මේ දරුවා පන්තියෙ තනියම ඉන්න දරුවෙක් බවට පත් වෙලා අවසානයි. සමහර විට තමන්ගෙ පවුල තුළත් මේ දරුවා තනිවී ඉන්න පුළුවන්.

මේකට ප්‍රධානම හේතු දෙකක් බලපානව.

එකක් තමයි ඒ අයට නිතරම යම් යම් දේ අමතක වෙනව.(forgetfulness ) අනිත් හේතුව අවධානය දීමේ දුෂ්කරතාවය. (Distractions) ඉගෙනීමේදී වගේම යාළුවො ඇසුරු කිරීමේදීත් මේ දුෂ්කරතා දරුවන්ට අභියෝගයක් වෙනවා. යාළුවො කතා බහක් කරන අතර මේ දරුව මනසින් එහෙ මෙහෙ යනව. මිනිත්තුවකට දෙකකට පස්සෙ මේ දරුව නැවත ඒ සාකච්ඡාවට එකතු වෙද්දී කියන කරන දේ මිතුරු කණ්ඩායම ඒ වෙලාවෙ කතා කරමින් ඉන්න දේ නොවෙන්න පුළුවන්. සමහරු impulsiveness නිසා අනිත් අයට ඇහුම්කන් නොදී ඉක්මනින් පැනල කතා කරනව. ඒ නිසත් යාළුවො අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දරුවො ලෝකය දිහා බලන්නෙ වෙනස් විදිහට.

ADHD තියන ගැහැනු ළමයිට හොදම ගැහැනු යාළුවො නැති වෙන්න පුළුවන් . සමහර විට එයාගෙ හොඳ යාළුවො වෙන්නෙ පිරිමි ළමයි. ඒ වගේම ඒ දරුවො සාමාන්‍යයෙන් අනිත් ගැහැණු ළමයිට තරම් බෝනික්කන්ට , සෙල්ලම් ගෙවල් වලට ආස නැහැ. එයාලට ඕනෙ ගස් නගින්න , බයිසිකලේ පදින්න..ඒ වගේ වැඩ. Hyperactivity Disorder තියනව නම් මේ දරුවන් විශේෂයෙන්ම පිරිමි දරුවන් දගකාර දරුවන් විදිහට හරිම ඉක්මන් හංවඩු ගැහෙනව.

මේ දරුවන් ගණිතය , විද්‍යාව, සංගීතය , නැටුම් ක්‍රීඩා ආදියට අති දක්ෂයින් වෙන්න පුළුවන් . ඒත් මේ දරුවන්ට ප්‍රාථමික පන්තියෙ ගුරුවරුන්ගෙන් නිතරම ලැබෙන්නෙ ඍණත්මක ප්‍රතිචාර. මුල් අවධියේ සිටම පාසලේදි අවධානය දීමේ අසීරුතාවය නිසා ගුරුවරුන් ගේ දෝෂාරෝපණය වලට නිතරම මේ අය ලක් වෙනව. එහෙමත් නැත්නම් ගෙදර වැඩ අමතක වීම නිසා බැණුම් අසනව. සමහර විට එවැනි ගෙදර වැඩක් ගුරුවරයෙක් නියම කලා ද කියල වත් ඒ දරුවන් දන්නෙ නැහැ. ඒත් ගේන්න නියම කළ බඩු අමතක කිරීම නිසා ඒ දරුවො බැනුම් අසනව.

අපි හිතමු teacher නියම කළා කියල ඉරටු මිටියක් අරන් එන්න කියලා. මේක ADHD තියන දරුවා අහ ගෙන ලියා ගෙන යනව දවසක. හැමදාම බැනුම් අහල එපා වෙලා ඉන්නෙ මේ දරුවා. ඉතිං ගෙදර ගිහින් මේක මවට දැනුම් දීලා ඒ විදිහට ඉරටු මිටිය සූදානම් කර ගන්නව. ඒත් පහුවදා උදේ කලබලේ ට ඒක දාල යනව.

එහෙමත් නැත්නම් hyperactivity සහිත දරුවන් කලබල වැඩි කම නිසා විවිධ දේ පෙරලා ගන්නව. හලා ගන්නව. එකතැන ඉන්නෙ නැහැ.

ඒ වගේ හේතු නිසාම පසුව ගුරුවරුන් ගෙන් විතරක් නෙවෙයි දෙමාපියන්ගෙනුත් ඒ විදිහට ම බැන වැදීමට දඩුවමට ලක්වෙනව. දගකාර හිතුවක්කාරක අකීකරු දරුවෙක් විදිහට හංවඩු ගැහෙන්නෙ අවධානය දීමේ හැකියාව අඩුකම නිසා මිස වෙනත් හේතුවකට නෙවෙයි. ඒක ඒ දරුවන් ගෙ වැරැද්දෙන් සිදු වූ දෙයක් ද නෙවෙයි.

ඒ විදිහට දිගටම සිදු වෙද්දී මේ දරුවන්ගෙ පන්තියෙ යාළුවො එයාව මග හරිනව.

ඒ දරුවන්ට යාළුවො සමග සමීප ඇසුරක් නැති වෙනකොට ශක්තිමත් මිතුරු සබදතා ගොඩ නගා ගන්න හැකියාව ඉගෙන ගන්න තියන අවස්ථාව දිනෙන් දින ගිලිහෙනව. අවසානයේ වැඩිහිටි වියේදිත් හොඳ ම යාළුවෙක් නැහැ. ඒ අය බොහෝ විට කතා බහ අඩු එහෙත් මනස ඇතුලත දැඩි පීඩනයකින් ජීවිතේ ගෙනියන්නෙ. පාසල් යන්නේ කැමැත්තකින් නෙවෙයි.

ඔබේ දරුවට ADHD තියන බව දැන ගන්න ලැබුනොත් අමතක කරන්න එපා මේ දරුවා ඉන්නෙ හරි පාලුවෙන් සහ තනිකමින් බව. ඒ වගේම තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා එයා සමහර විට ඔබේ පසුපසින් ඇවිත් තොරතෝංචියක් නැතිව කියවමින් වැඩකට නැති ප්‍රශ්න අසාවි. ඒ ඔහුගේ දරා ගත නොහැකි පාලුව නිසා. අඩුම ගානෙ ගෙදරදිවත් ඔහුට හෝ ඇයට යාළුවෙක් ඉන්න ඕනෙ.

මේ දරුවන් මිතුරු මිතුරියන් නැති පාලුව මකා ගන්න පොත් පත් වල කුරුටු ගාන්න අරඹාවි. අවසාන පිටුවෙ cartoon doodle අදීවි. ඇත්තටම මේ විදිහට පිංතූරයක් ඇද තියනව දැක්කොත් ඒ ගැන බැන වදින්න එපා. වඩා හොඳ ක්‍රමය නම් doodling වලට ම ගන්න පොඩි note book එකක් දරුවට දෙන එකයි.

මේ විදිහට doodling කිරීමේ පුරුද්ද ඒ දරුවට ලොකු සහනයක් දෙනව. පීඩනය අඩු වෙනව. නිර්මාණශීලි බව ඔපවත් කරනව. ගොඩක් වෙලාවට ADHD තියන වැඩිහිටි අයත් මේ විදිහට මනස සැහැල්ලු කර ගන්න cartoon , doodle , adult colouring books පාවිච්චි කරනව.

මේ දරුවන් පාඩම් කරන්න අකමැතියි. ඒ එයාලට මනස එක තැන තියාගන්න බැරි නිසා. ඒත් ඒ වෙනුවට අපි කිව්වොත් පාඩම කියවලා ඒකෙ තියන කරුණු ඇතුලත් cartoon doodle එකක් අදින්න mind map එකකට ගන්න කියලා මේ දරුවන් ව ඉතාම පහසුවෙන් එක තැන තියා ගන්න පුළුවන්. එයාල හිත සතුටින් මේ දේ කරනවා. ඒ වගේම පාඩම් කරන්නත් ආසා වෙනවා.

ADHD තියන වැඩිහිටි අය පවා බහුතරයක් පාඩම් කරන්නෙ cartoon doodle අදිමින්. යාළුවෙක් නැතිකම නිසා හිතේ ගොඩ නැගෙන පීඩනය මග හරවාගන්නෙත් මේ ක්‍රමය මගින්. ඒ නිසා ඒකට ඉඩ දෙන්න. ඉස්කෝලෙ පොත් වල කුරුටු නොගා ඒ වැඩේට වෙනම පොතක් දෙන්න. නිවසේදී පාඩම් කරද්දී doodle කරමින් short notes ලියන්න දෙන්න. Mind mapping උගන්වන්න.

මීට අමතරව අන්තර්ජාලයෙන් බලන්න lap books සහ flap books. මම උදාහරණය කීපයක පිංතූර දාල තියනව. මේ ක්රමයටත් මේ වගේ දරුවන් හරිම කැමතියි. පොතක් අතට දීල එකතැන ඉන්දවලා පාඩම් කරන්න කිව්වට ඒ දේ කරන්න අමාරුයි මේ දරුවන්ට. ඒ දේ මේ වගේ ක්‍රම මගින් විනෝදජනක ක්‍රියාවකට හරවා දෙන්න අපට පුළුවන්.

ඒ වගේම timer එකක් පාවිච්චි කරන්න. පොඩි වැඩක යොදවන්න විනාඩි 15 ක් පමණ. ඒ වෙලාව එක දිගට වැඩේ යෙදීම වෙනුවෙන් reward එකක් දෙන්න. දිගින් දිගට මේ විදිහට rewards දීමෙන් දරුවගෙ dopamine මට්ටම අඩු නොවී පවත්නා ගන්න පුළුවන්. විවේචනය කිරීම හෝ අධෛර්යමත් වන දේ පැවසීම මගින් dopamine මට්ටම පහත වැටෙන නිසා ඉතා ඉක්මනින් දරුවන් ට ඉගෙනීමේ කටයුතු නීරස සහ අකමැති කටයුත්තක් බවට පත් වෙනවා.

විශේෂයෙන් ම සදහන් කළ යුත්තෙ ADHD දරුවන් ට තරුවක් හෝ් වෙනත් reward එකක් දෙනව නම් යහපත් ක්‍රියාවක් කල වහාම පමා නොකර අමතක නොකර එය දෙන්න. එය පමා කිරීමෙන් හෝ අමතක කිරීමෙන් වෙන්නෙ දරුවගෙ dopamine මට්ටම ඉහල මට්ටමක තබා ගන්න අපොහොසත් වීම නිසා දරුවා නැවත නැවන ඒ ක්‍රියාව කරන්න දක්වන උනන්දුව වීම අපට දකින්න නොලැබීමයි.

https://www.facebook.com/Simple-Joyful-Homemaking-169528553657291

[QUOTE="AnuradhaRa, post: 24766286, member: 325076"] [SIZE="4"]ADHD සහ ඉගෙනීම ❤️💚💜️💛❤️💚💛💜️💚❤️💚💜️💛 ADHD සහිත දරුවන් මුහුණ දෙන ගැටලු තමයි 1)ඉගෙනීමේදී මනස එකග කර ගන්න තියන දුෂ්කරතාවය. 2)අවධානය දීමට ඇති අසීරු බව. 3) පාඩම් කටයුතුවල ඇති නීරස බව. 4) තනිකම. (මේක සාමාන්‍යය කෙනෙකුට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි. ) 5)පාසල් යන්න අකමැත්ත සහ පාඩම් කරන්න අකමැත්ත. [COLOR="Red"]අවධානය දීම සහ සිත එකග කර ගැනීමට dopamine අවශ්‍ය බවත් ADHD දරුවන් ට dopamine ඌණතාවයක් ඇති බවත්[/COLOR] මම කලින් ලිපියක පැහැදිලි කලා. මේ සම්බන්ධයෙන් අපේ දරුවන් ට පිහිට වෙන්න අපට කළ හැකි දේ මම අද පැහැදිලි කරන්නම්. ADHD සහිත බොහෝ අයට පොඩි කාලෙ ඉදලම යාළුවො නැහැ. සමහර විට ගොඩක් අය ආශ්‍රිය කළත් හොඳම යාළුවෙක් නැහැ. තමන් වගේ සිතන පතන කෙනෙක් නැහැ. ඒ නිසා ඒ අය ඉන්නෙ තනියම. මේ අයව යාළුවො සාමාන්‍යයෙන් කණ්ඩායමකට බාර ගන්නෙ නැහැ. එහෙම බාර ගත්තත් මේ දරුවන්ට හිතෙනව තමන් ඒ කණ්ඩායමට අයිති නැහැ කියල. මොකද ඒ අය වෙනස් කියල ADHD දරුවන් ට ඉක්මනින් වැටහෙනව. එහෙම නැතත් මේ දරුව වෙනස් බව ඒ දරුවන්ට තේරුම් යනව. සාමාන්‍යයෙන් වයස අවුරුදු හත විතර වෙද්දී මේ දරුවා පන්තියෙ තනියම ඉන්න දරුවෙක් බවට පත් වෙලා අවසානයි. සමහර විට තමන්ගෙ පවුල තුළත් මේ දරුවා තනිවී ඉන්න පුළුවන්. මේකට ප්‍රධානම හේතු දෙකක් බලපානව. එකක් තමයි ඒ අයට නිතරම යම් යම් දේ අමතක වෙනව.(forgetfulness ) අනිත් හේතුව අවධානය දීමේ දුෂ්කරතාවය. (Distractions) ඉගෙනීමේදී වගේම යාළුවො ඇසුරු කිරීමේදීත් මේ දුෂ්කරතා දරුවන්ට අභියෝගයක් වෙනවා. යාළුවො කතා බහක් කරන අතර මේ දරුව මනසින් එහෙ මෙහෙ යනව. මිනිත්තුවකට දෙකකට පස්සෙ මේ දරුව නැවත ඒ සාකච්ඡාවට එකතු වෙද්දී කියන කරන දේ මිතුරු කණ්ඩායම ඒ වෙලාවෙ කතා කරමින් ඉන්න දේ නොවෙන්න පුළුවන්. සමහරු impulsiveness නිසා අනිත් අයට ඇහුම්කන් නොදී ඉක්මනින් පැනල කතා කරනව. ඒ නිසත් යාළුවො අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ දරුවො ලෝකය දිහා බලන්නෙ වෙනස් විදිහට. ADHD තියන ගැහැනු ළමයිට හොදම ගැහැනු යාළුවො නැති වෙන්න පුළුවන් . සමහර විට එයාගෙ හොඳ යාළුවො වෙන්නෙ පිරිමි ළමයි. ඒ වගේම ඒ දරුවො සාමාන්‍යයෙන් අනිත් ගැහැණු ළමයිට තරම් බෝනික්කන්ට , සෙල්ලම් ගෙවල් වලට ආස නැහැ. එයාලට ඕනෙ ගස් නගින්න , බයිසිකලේ පදින්න..ඒ වගේ වැඩ. Hyperactivity Disorder තියනව නම් මේ දරුවන් විශේෂයෙන්ම පිරිමි දරුවන් දගකාර දරුවන් විදිහට හරිම ඉක්මන් හංවඩු ගැහෙනව. මේ දරුවන් ගණිතය , විද්‍යාව, සංගීතය , නැටුම් ක්‍රීඩා ආදියට අති දක්ෂයින් වෙන්න පුළුවන් . ඒත් මේ දරුවන්ට ප්‍රාථමික පන්තියෙ ගුරුවරුන්ගෙන් නිතරම ලැබෙන්නෙ ඍණත්මක ප්‍රතිචාර. මුල් අවධියේ සිටම පාසලේදි අවධානය දීමේ අසීරුතාවය නිසා ගුරුවරුන් ගේ දෝෂාරෝපණය වලට නිතරම මේ අය ලක් වෙනව. එහෙමත් නැත්නම් ගෙදර වැඩ අමතක වීම නිසා බැණුම් අසනව. සමහර විට එවැනි ගෙදර වැඩක් ගුරුවරයෙක් නියම කලා ද කියල වත් ඒ දරුවන් දන්නෙ නැහැ. ඒත් ගේන්න නියම කළ බඩු අමතක කිරීම නිසා ඒ දරුවො බැනුම් අසනව. අපි හිතමු teacher නියම කළා කියල ඉරටු මිටියක් අරන් එන්න කියලා. මේක ADHD තියන දරුවා අහ ගෙන ලියා ගෙන යනව දවසක. හැමදාම බැනුම් අහල එපා වෙලා ඉන්නෙ මේ දරුවා. ඉතිං ගෙදර ගිහින් මේක මවට දැනුම් දීලා ඒ විදිහට ඉරටු මිටිය සූදානම් කර ගන්නව. ඒත් පහුවදා උදේ කලබලේ ට ඒක දාල යනව. එහෙමත් නැත්නම් hyperactivity සහිත දරුවන් කලබල වැඩි කම නිසා විවිධ දේ පෙරලා ගන්නව. හලා ගන්නව. එකතැන ඉන්නෙ නැහැ. ඒ වගේ හේතු නිසාම පසුව ගුරුවරුන් ගෙන් විතරක් නෙවෙයි දෙමාපියන්ගෙනුත් ඒ විදිහට ම බැන වැදීමට දඩුවමට ලක්වෙනව. දගකාර හිතුවක්කාරක අකීකරු දරුවෙක් විදිහට හංවඩු ගැහෙන්නෙ අවධානය දීමේ හැකියාව අඩුකම නිසා මිස වෙනත් හේතුවකට නෙවෙයි. ඒක ඒ දරුවන් ගෙ වැරැද්දෙන් සිදු වූ දෙයක් ද නෙවෙයි. ඒ විදිහට දිගටම සිදු වෙද්දී මේ දරුවන්ගෙ පන්තියෙ යාළුවො එයාව මග හරිනව. ඒ දරුවන්ට යාළුවො සමග සමීප ඇසුරක් නැති වෙනකොට ශක්තිමත් මිතුරු සබදතා ගොඩ නගා ගන්න හැකියාව ඉගෙන ගන්න තියන අවස්ථාව දිනෙන් දින ගිලිහෙනව. අවසානයේ වැඩිහිටි වියේදිත් හොඳ ම යාළුවෙක් නැහැ. ඒ අය බොහෝ විට කතා බහ අඩු එහෙත් මනස ඇතුලත දැඩි පීඩනයකින් ජීවිතේ ගෙනියන්නෙ. පාසල් යන්නේ කැමැත්තකින් නෙවෙයි. ඔබේ දරුවට ADHD තියන බව දැන ගන්න ලැබුනොත් අමතක කරන්න එපා මේ දරුවා ඉන්නෙ හරි පාලුවෙන් සහ තනිකමින් බව. ඒ වගේම තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති නිසා එයා සමහර විට ඔබේ පසුපසින් ඇවිත් තොරතෝංචියක් නැතිව කියවමින් වැඩකට නැති ප්‍රශ්න අසාවි. ඒ ඔහුගේ දරා ගත නොහැකි පාලුව නිසා. අඩුම ගානෙ ගෙදරදිවත් ඔහුට හෝ ඇයට යාළුවෙක් ඉන්න ඕනෙ. මේ දරුවන් මිතුරු මිතුරියන් නැති පාලුව මකා ගන්න පොත් පත් වල කුරුටු ගාන්න අරඹාවි. අවසාන පිටුවෙ cartoon doodle අදීවි. ඇත්තටම මේ විදිහට පිංතූරයක් ඇද තියනව දැක්කොත් ඒ ගැන බැන වදින්න එපා. වඩා හොඳ ක්‍රමය නම් doodling වලට ම ගන්න පොඩි note book එකක් දරුවට දෙන එකයි. මේ විදිහට doodling කිරීමේ පුරුද්ද ඒ දරුවට ලොකු සහනයක් දෙනව. පීඩනය අඩු වෙනව. නිර්මාණශීලි බව ඔපවත් කරනව. ගොඩක් වෙලාවට ADHD තියන වැඩිහිටි අයත් මේ විදිහට මනස සැහැල්ලු කර ගන්න cartoon , doodle , adult colouring books පාවිච්චි කරනව. මේ දරුවන් පාඩම් කරන්න අකමැතියි. ඒ එයාලට මනස එක තැන තියාගන්න බැරි නිසා. ඒත් ඒ වෙනුවට අපි කිව්වොත් පාඩම කියවලා ඒකෙ තියන කරුණු ඇතුලත් cartoon doodle එකක් අදින්න mind map එකකට ගන්න කියලා මේ දරුවන් ව ඉතාම පහසුවෙන් එක තැන තියා ගන්න පුළුවන්. එයාල හිත සතුටින් මේ දේ කරනවා. ඒ වගේම පාඩම් කරන්නත් ආසා වෙනවා. [COLOR="Red"]ADHD තියන වැඩිහිටි අය පවා බහුතරයක් පාඩම් කරන්නෙ cartoon doodle අදිමින්. යාළුවෙක් නැතිකම නිසා හිතේ ගොඩ නැගෙන පීඩනය මග හරවාගන්නෙත් මේ ක්‍රමය මගින්. ඒ නිසා ඒකට ඉඩ දෙන්න. ඉස්කෝලෙ පොත් වල කුරුටු නොගා ඒ වැඩේට වෙනම පොතක් දෙන්න. නිවසේදී පාඩම් කරද්දී doodle කරමින් short notes ලියන්න දෙන්න. Mind mapping උගන්වන්න.[/COLOR] මීට අමතරව අන්තර්ජාලයෙන් බලන්න lap books සහ flap books. මම උදාහරණය කීපයක පිංතූර දාල තියනව. මේ ක්රමයටත් මේ වගේ දරුවන් හරිම කැමතියි. පොතක් අතට දීල එකතැන ඉන්දවලා පාඩම් කරන්න කිව්වට ඒ දේ කරන්න අමාරුයි මේ දරුවන්ට. ඒ දේ මේ වගේ ක්‍රම මගින් විනෝදජනක ක්‍රියාවකට හරවා දෙන්න අපට පුළුවන්. ඒ වගේම timer එකක් පාවිච්චි කරන්න. පොඩි වැඩක යොදවන්න විනාඩි 15 ක් පමණ. ඒ වෙලාව එක දිගට වැඩේ යෙදීම වෙනුවෙන් reward එකක් දෙන්න. දිගින් දිගට මේ විදිහට rewards දීමෙන් දරුවගෙ dopamine මට්ටම අඩු නොවී පවත්නා ගන්න පුළුවන්. විවේචනය කිරීම හෝ අධෛර්යමත් වන දේ පැවසීම මගින් dopamine මට්ටම පහත වැටෙන නිසා ඉතා ඉක්මනින් දරුවන් ට ඉගෙනීමේ කටයුතු නීරස සහ අකමැති කටයුත්තක් බවට පත් වෙනවා. විශේෂයෙන් ම සදහන් කළ යුත්තෙ ADHD දරුවන් ට තරුවක් හෝ් වෙනත් reward එකක් දෙනව නම් යහපත් ක්‍රියාවක් කල වහාම පමා නොකර අමතක නොකර එය දෙන්න. එය පමා කිරීමෙන් හෝ අමතක කිරීමෙන් වෙන්නෙ දරුවගෙ dopamine මට්ටම ඉහල මට්ටමක තබා ගන්න අපොහොසත් වීම නිසා දරුවා නැවත නැවන ඒ ක්‍රියාව කරන්න දක්වන උනන්දුව වීම අපට දකින්න නොලැබීමයි. [COLOR="Red"]https://www.facebook.com/Simple-Joyful-Homemaking-169528553657291[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom