Adults only 18+

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Mobitel customer care number eka mokakda bn? Mage eke auto eka eka magul activate vela nikamma salli kapenavane.kalin me 071 2755777 no ekata cl karala eka deactivate karagaththa.dn ayeth eka active vela.oya no ekata gaththama busy kiyala vatenava.danna kauruhari innavada ehema deactivate karanna puluvan system ekak.naththam vena mobitel customer care no eka deepanko

    Sorry hode 18+ dammata:lol::lol::lol::)
     
    එහෙම නිකන්ම මුකුත් උන් ඇක්ටිව් කරන්නේ නෑ බන් සාමාන්‍යයෙන්..
    උඹල උන් එවන ෆ්ලෑෂ් මැසේජ් එකකට හරි ටෙක්ස්ට් එකකට හරි රෙස්පොන්ඩ් කලොත් තමා රටේ නැති මගුල් ඇක්ටිව් වෙන්නේ..
    උන් එවන මැසේජස් වලට රිප්ලයි කරද්දී හොඳට කියවපන්..
    ඔය උඩ තියෙන නම්බරේ මගේ නම් වැඩ.. ඕක වැඩ නැත්නම් 1717 ඔබපන්..ඕනේ නෙට්වර්ක් එකකින් ඕක වැඩ..
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    එහෙම නිකන්ම මුකුත් උන් ඇක්ටිව් කරන්නේ නෑ බන් සාමාන්‍යයෙන්..
    උඹල උන් එවන ෆ්ලෑෂ් මැසේජ් එකකට හරි ටෙක්ස්ට් එකකට හරි රෙස්පොන්ඩ් කලොත් තමා රටේ නැති මගුල් ඇක්ටිව් වෙන්නේ..
    උන් එවන මැසේජස් වලට රිප්ලයි කරද්දී හොඳට කියවපන්..
    ඔය උඩ තියෙන නම්බරේ මගේ නම් වැඩ.. ඕක වැඩ නැත්නම් 1717 ඔබපන්..ඕනේ නෙට්වර්ක් එකකින් ඕක වැඩ..

    Mamath mokut active karan natuwa eros now kiyala ekak activate wela deparak 46 ewadekak kapila thibba. 0716847911 oya no eka mobitel value added service manager mr. Suranga. Eyata katha karala kiyana ada nm niwaduda danna. Eya deactivate karala refund karanawa. Uta kiyapan blick karanna kiyala ekat karanawa tawa chuttak banapan custermer gen authirty ekak nathuwa ape account ekn adu krnawata. Oka popup site ekakta gypu gmn kpena ekak bn