Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aduma ganata internet..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ නම් කණු හතරයි තමා බං කොච්චර කලත් එන්නෙ... මාත් බාන්නෙ ඔය පැකේජ් එකෙන්.. මං නං ජීබී 1.9ක් විතර බාගත්ත.. මාත් 7.2 ඩොන්ගලයක්.. උපරිම ස්පීඩ් එනව 4.0ක් වගේ.. ඒත් ටික වෙලාවයි... බොහෝ වෙලාවට ස්පීඩ් එක 3.0 2.0 1.0 වගේ අගයන් වල තියෙන්නෙ..

ඕක ඔහොම තමා බං.. HSPA වල නියම ස්පීඩ් එක ප්රායෝගිකව දෙන්න බෑ. එහෙම දෙනවනං එක කණුවෙන් එක්කෙනෙක්ට විතරක් නෙට් දෙන්න ඕනෙ අර adsl දෙන්න වගේ.. ඒ නිසා ඩයලොග් එකෙන් දෙන වේගෙ පාවිච්චි කරන පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න බෙදිල යන්නෙ.. කණුව ලඟම වැඩිය ජනගහනයක් වෙසෙන්නැති පලාත් වල උන්ට නියම පල්ලම.. උන්ට බෑවෑකි හිටු කියල.. ඒත් නගර කිට්ටුවට එනකොට ඒක එහෙම නෑ.. ඩයලොග් එකෙන් දෙන උපරිම ස්පීඩ් එක 7.2Mbps...

උන්ම කියල තියෙනව

Theoretical – Upload/Download Bandwidth

1.8 Mbps (Upload)

7.2 Mbps (Download)

Difference between theoretical bandwidth and data transfer speeds could differ due to below

Terminal – capacity of the HSPA modem used and hardware capabilities of the computer

Coverage – depending on the type of network coverage available at the time of accessing the internet

Loading – Amount of traffic handled by the base station at a given time

Internet site

Average Download speed 2.16Mbps

ඒ නිසා උඹට 2.16ට වඩා වැඩියෙන් ස්පීඩ් ලැබෙන එක ගැන සතුටු වෙයං.. තාක්ෂණේ ඔහොම තමා බං.. කොල වල ලියාගෙන ගණං හදල ගන්නෙ එක උත්තරයක්. ප්රායෝගික ලෝකෙට ඇවිත් හදල බලද්දි තව උත්තරයක්...

[QUOTE="markhaloce, post: 16661228, member: 463845"] [SIZE="4"] මගෙ නම් කණු හතරයි තමා බං කොච්චර කලත් එන්නෙ... මාත් බාන්නෙ ඔය පැකේජ් එකෙන්.. මං නං ජීබී 1.9ක් විතර බාගත්ත.. මාත් 7.2 ඩොන්ගලයක්.. උපරිම ස්පීඩ් එනව 4.0ක් වගේ.. ඒත් ටික වෙලාවයි... බොහෝ වෙලාවට ස්පීඩ් එක 3.0 2.0 1.0 වගේ අගයන් වල තියෙන්නෙ.. ඕක ඔහොම තමා බං.. HSPA වල නියම ස්පීඩ් එක ප්රායෝගිකව දෙන්න බෑ. එහෙම දෙනවනං එක කණුවෙන් එක්කෙනෙක්ට විතරක් නෙට් දෙන්න ඕනෙ අර adsl දෙන්න වගේ.. ඒ නිසා ඩයලොග් එකෙන් දෙන වේගෙ පාවිච්චි කරන පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න බෙදිල යන්නෙ.. කණුව ලඟම වැඩිය ජනගහනයක් වෙසෙන්නැති පලාත් වල උන්ට නියම පල්ලම.. උන්ට බෑවෑකි හිටු කියල.. ඒත් නගර කිට්ටුවට එනකොට ඒක එහෙම නෑ.. ඩයලොග් එකෙන් දෙන උපරිම ස්පීඩ් එක 7.2Mbps... උන්ම කියල තියෙනව Theoretical – Upload/Download Bandwidth 1.8 Mbps (Upload) 7.2 Mbps (Download) Difference between theoretical bandwidth and data transfer speeds could differ due to below Terminal – capacity of the HSPA modem used and hardware capabilities of the computer Coverage – depending on the type of network coverage available at the time of accessing the internet Loading – Amount of traffic handled by the base station at a given time Internet site[/SIZE] [SIZE="7"][COLOR="Red"]Average Download speed 2.16Mbps[/COLOR][/SIZE] [SIZE="4"]ඒ නිසා උඹට 2.16ට වඩා වැඩියෙන් ස්පීඩ් ලැබෙන එක ගැන සතුටු වෙයං.. තාක්ෂණේ ඔහොම තමා බං.. කොල වල ලියාගෙන ගණං හදල ගන්නෙ එක උත්තරයක්. ප්රායෝගික ලෝකෙට ඇවිත් හදල බලද්දි තව උත්තරයක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom