.::. Adupaaduwa .::.

maleemsg

Member
අද පෝය දවසනේ හද පායයි....:P

බොහොම ලොකු කථාවක් කෙටිම කෙටි කරලා වගෙයි....

හරිම ලස්සනයි සහෝ දිගටම ලියාගෙන යමු :) :)
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    maleemsg said:
    අද පෝය දවසනේ හද පායයි....:P

    බොහොම ලොකු කථාවක් කෙටිම කෙටි කරලා වගෙයි....

    හරිම ලස්සනයි සහෝ දිගටම ලියාගෙන යමු :) :)

    :yes::yes::yes::rofl:
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    dilrasan said:
    q2.jpg

    Your Comments Are Wormly Welcome
    dilrasan ubatath maru ideas ne thiyenne machan...
    Ela.Ela
     
    අකුරු ටිකක් විතර පැහැදිලි කරා නම් කියවන්න ලේසි වෙන්න තිබුණා. හරිම සුන්දරයි. ලස්සන පැතුමක් නොදැකපු පෙම්වතියකටද මේ කියන්නේ.. අම්මෝ එහෙනම් ඔහොම හොඳා. හැමදාම දකින්න ගියොත් එපා වෙයි.. එතකොට ඔය ලස්සන තියෙන එකක් නෑ...:):)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    freednbeing said:
    අකුරු ටිකක් විතර පැහැදිලි කරා නම් කියවන්න ලේසි වෙන්න තිබුණා. හරිම සුන්දරයි. ලස්සන පැතුමක් නොදැකපු පෙම්වතියකටද මේ කියන්නේ.. අම්මෝ එහෙනම් ඔහොම හොඳා. හැමදාම දකින්න ගියොත් එපා වෙයි.. එතකොට ඔය ලස්සන තියෙන එකක් නෑ...:):)

    නෑ නෑ..මේක කියල තියෙන්නෙ මං කැමති කෙනෙකුට...මං ආදරේ කරන කෙනාට...:( :(