Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aduwatama ganna puluwn ANC headset eca
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩුවටම තියෙන්නෙ R50i එක තමයි. හැමෝම කියන්නෙ නිකන් නෙවෙයිනෙ, 7-8 අතර ගන්න පුළුවන් (discount වැටිලා 6-7 ත් පුළුවන් සමහර වෙලාවට) හොඳම option එක. කොලිටිය ගාණෙ හැටියට සෑහෙන්න හොඳයි. Anker එකේ හොඳම දේ තියෙන්නෙ software side එක සුපිරි. Baseus වගේ අඩුවට තිබ්බට එ්කනෙ නැත්තෙ.

උදාහරණයක් විදිහට මම හදාගෙන ඉන්නෙ single tap වලින් left volume down, right volume up, Double tap වලින් left track down, right track up, Triple tap වලින් දෙකෙන්ම pause/play, Long press වලින් ANC on/off/transparent cycle කරන්න. Calls වලට single tap answer, long press decline. ටිකක් පුරුදු වුණාම අායෙ phone එකට අතක්වත් තියන්න ඕන නෑ. සේරම taps වලින්ම පුළුවන්.

Baseus මඟුලෙ එක එක බූරු නීති තියෙන්නෙ. Triple tap නෑ, long press එක කණකට එක option එකක් දැම්මොත් අනිකට වෙන එකක් දාන්න ඕන ඔය වගේ. Headset එකේ sounds හොඳ වුණාට ඔය බූරු software implementation එක නිසා අප්පිරියා වෙනවා. අනික එ් හුත්තලගෙ app එකට උන්ගෙම සමහර earbuds support කරන් නෑ E19 එහෙම. පුදුම ගොන් අාතල් තියෙන්නෙ.

Anker උන්ගෙ ඔය ගොන් අාතල් නෑ fully customizable. Options ටික වුණත් නියමයි. අනික R50i එක කොච්චර වුණත් ගොඩක් වෙලා දාගෙන ඉන්න ලේසියි. කන කොට්ටෙට තියාගෙන හාන්සි වෙලා හරි දාගෙන ඉන්න පුළුවන් ගැළවෙන්නෙ, කන රිදෙන්නෙ නැහැ. Charge තියෙන කාලය සාපේක්ෂව අඩු වුණාට (bud එක පැය 5 වගේ, case එකෙන් charges 3-4 ක්) එ් නිසා overall එ්ක මරු. මාත් Baseus EZ10, E19, Bowie 30 සේරම try කරල තමයි R50i එක ගත්තෙ. එදා ඉඳල අර තුන දාන්නෙවත් නෑ. Bowie 30 එක අනිත් සේරම හොඳයි, බැටරිය හැට පැයක් literally ම තියෙනවා. හැබැයි දාගෙන ඉද්දි ටිකක් අමාරුයි සහ software පැත්ත කේස් නිසා චොර.

ටිකක් වැඩි ගාණක් වියදම් කරන්න පුළුවන් නම් Anker උන්ගෙම Liberty 4 NC එක ගනින්. 18-20 වගේ වෙනවා හැබැයි ගොඩක් උන් කියන්නෙ Original Air pods වලටත් වඩා sound quality ලු. එ්කෙ ANC එකත් පට්ටම පට්ට. බෝම්බ ගැහුවත් අැහෙන් නැති සයිස්.

[QUOTE="IndrajithGamage, post: 31041544, member: 581741"] අඩුවටම තියෙන්නෙ R50i එක තමයි. හැමෝම කියන්නෙ නිකන් නෙවෙයිනෙ, 7-8 අතර ගන්න පුළුවන් (discount වැටිලා 6-7 ත් පුළුවන් සමහර වෙලාවට) හොඳම option එක. කොලිටිය ගාණෙ හැටියට සෑහෙන්න හොඳයි. Anker එකේ හොඳම දේ තියෙන්නෙ software side එක සුපිරි. Baseus වගේ අඩුවට තිබ්බට එ්කනෙ නැත්තෙ. උදාහරණයක් විදිහට මම හදාගෙන ඉන්නෙ single tap වලින් left volume down, right volume up, Double tap වලින් left track down, right track up, Triple tap වලින් දෙකෙන්ම pause/play, Long press වලින් ANC on/off/transparent cycle කරන්න. Calls වලට single tap answer, long press decline. ටිකක් පුරුදු වුණාම අායෙ phone එකට අතක්වත් තියන්න ඕන නෑ. සේරම taps වලින්ම පුළුවන්. Baseus මඟුලෙ එක එක බූරු නීති තියෙන්නෙ. Triple tap නෑ, long press එක කණකට එක option එකක් දැම්මොත් අනිකට වෙන එකක් දාන්න ඕන ඔය වගේ. Headset එකේ sounds හොඳ වුණාට ඔය බූරු software implementation එක නිසා අප්පිරියා වෙනවා. අනික එ් හුත්තලගෙ app එකට උන්ගෙම සමහර earbuds support කරන් නෑ E19 එහෙම. පුදුම ගොන් අාතල් තියෙන්නෙ. Anker උන්ගෙ ඔය ගොන් අාතල් නෑ fully customizable. Options ටික වුණත් නියමයි. අනික R50i එක කොච්චර වුණත් ගොඩක් වෙලා දාගෙන ඉන්න ලේසියි. කන කොට්ටෙට තියාගෙන හාන්සි වෙලා හරි දාගෙන ඉන්න පුළුවන් ගැළවෙන්නෙ, කන රිදෙන්නෙ නැහැ. Charge තියෙන කාලය සාපේක්ෂව අඩු වුණාට (bud එක පැය 5 වගේ, case එකෙන් charges 3-4 ක්) එ් නිසා overall එ්ක මරු. මාත් Baseus EZ10, E19, Bowie 30 සේරම try කරල තමයි R50i එක ගත්තෙ. එදා ඉඳල අර තුන දාන්නෙවත් නෑ. Bowie 30 එක අනිත් සේරම හොඳයි, බැටරිය හැට පැයක් literally ම තියෙනවා. හැබැයි දාගෙන ඉද්දි ටිකක් අමාරුයි සහ software පැත්ත කේස් නිසා චොර. ටිකක් වැඩි ගාණක් වියදම් කරන්න පුළුවන් නම් Anker උන්ගෙම Liberty 4 NC එක ගනින්. 18-20 වගේ වෙනවා හැබැයි ගොඩක් උන් කියන්නෙ Original Air pods වලටත් වඩා sound quality ලු. එ්කෙ ANC එකත් පට්ටම පට්ට. බෝම්බ ගැහුවත් අැහෙන් නැති සයිස්. 😅 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom