Advance කරලා තිබ්බොත් වාහනේ කැලි ගලවයිද...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    යාලුවනේ ..මම නුවර හරි කුරුනැගල හරි සේල් එකකින් විට්ස් 2016 එකක් ගන්න ඉන්නේ..මට තව සති දෙකකින්/ තුනකින් වගේ ලක්ශ 30ක් 40ක් හම්බවෙනවා..එතකම් ඇඩ්වාන්ස් එකක් කරලා වාහනයක් අයින් කරලා තියන්නයි හිතන් ඉන්නේ
    මොකද..මිල වැඩි වෙනවා කියලා කතාවකුත් තියන නිසා..මම ගන්නේ කොහොමත් toyota lanka දාලා inspection report එකක් අරන් බලලා..අපි ගිහින් inspection එක කරලා ඇඩ්වාන්ස් කරාම ගන්න සති තුනක් විතර යන නිසා එතකම් උන් වාහනේ කැලි ගලවයිද.??.වාහනේට මොනවහරි ජල්තරයක් කරයිද...???
    මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...උපදෙසක් දියල්ලා..

    ඇඩ්වාන්ස් කරන්න කලින් inspection report එකක් බලලා..සති දෙකකින් ගන්න යද්දී ආයෙ inspection එකක් බලන්නද...???

    Please help....
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සල්ලි ගෙවන්න විස්වාසම තැනක් නැත්තන් රිසක් එකක් ගන්නේ නැතුව සල්ලි මුළු ගාන හම්බුනාම ගෙන්න වාහනේ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සල්ලි ගෙවන්න විස්වාසම තැනක් නැත්තන් රිසක් එකක් ගන්නේ නැතුව සල්ලි මුළු ගාන හම්බුනාම ගෙන්න වාහනේ

    මුදල් අමාත්‍යාංශයේ විශේශ රැස්වීමක් ලබන සතියේ තියනවලු කියලා ආරන්චියක් ආවා මචන් 1000cc වලට අඩු වාහන ලියාපදින්චි වීම ගොඩක් වැඩිවෙලාලු කියලා ඒකට බද්දක් හදුන්වා දෙන්න කියලා...මුන් සතියක් එකහමාරක් යද්දී බද්දක් ගහන්න බැරි නැ බන්...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Machan sure ekatama wadi weida....

    මෙහෙම හිතමු මචන්..දැන් 1000cc වලට අඩු වැගන් ආර් වගේ ඒවා ලියාපදින්චි වීම අධික විදියට වැඩිවෙලානේ මචන්..ඒක නිසා කොහොමත් ඕකට අනිවා බද්දක් ගහනවා..අදද හෙටද..අනිද්දා ද..ලබන මාසෙද දන්නේ නැ..ඕකට හේතුව දැන් ගොඩක් එවුන් ෆිනෑන්ස් දාගෙන නැහීගෙන වැගන් ආර් ගන්න නිසා..අනික මම දැක්කා දැන් සේල් වල එහෙම අපි අහලවත් නැති ජපන් 660cc පොඩි පොඩි වාහන ගොඩගහලා තියනවා..ඒවා ෆුල් ඔප්ශන් නිසා මිනිසුත් ගන්නවා හරියට...අනිවා බද්දක් ගහයි..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවනේ ..මම නුවර හරි කුරුනැගල හරි සේල් එකකින් විට්ස් 2016 එකක් ගන්න ඉන්නේ..මට තව සති දෙකකින්/ තුනකින් වගේ ලක්ශ 30ක් 40ක් හම්බවෙනවා..එතකම් ඇඩ්වාන්ස් එකක් කරලා වාහනයක් අයින් කරලා තියන්නයි හිතන් ඉන්නේ
    මොකද..මිල වැඩි වෙනවා කියලා කතාවකුත් තියන නිසා..මම ගන්නේ කොහොමත් toyota lanka දාලා inspection report එකක් අරන් බලලා..අපි ගිහින් inspection එක කරලා ඇඩ්වාන්ස් කරාම ගන්න සති තුනක් විතර යන නිසා එතකම් උන් වාහනේ කැලි ගලවයිද.??.වාහනේට මොනවහරි ජල්තරයක් කරයිද...???
    මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...උපදෙසක් දියල්ලා..

    ඇඩ්වාන්ස් කරන්න කලින් inspection report එකක් බලලා..සති දෙකකින් ගන්න යද්දී ආයෙ inspection එකක් බලන්නද...???

    Please help....

    mcn ape kiriye kollek gen ganin plwn nm unge prices ehmath hodai anika safety ekath wadi kamathinm kyhn mm set krnm :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Baya wenna epa bn.tax gahuwath owa wedi wenne ne.wagon r ekakata 4 million dena eke aye minissu allion axio wage ewata yanawa.owa oya ganatama tama wikunanna wenne.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    යාලුවනේ ..මම නුවර හරි කුරුනැගල හරි සේල් එකකින් විට්ස් 2016 එකක් ගන්න ඉන්නේ..මට තව සති දෙකකින්/ තුනකින් වගේ ලක්ශ 30ක් 40ක් හම්බවෙනවා..එතකම් ඇඩ්වාන්ස් එකක් කරලා වාහනයක් අයින් කරලා තියන්නයි හිතන් ඉන්නේ
    මොකද..මිල වැඩි වෙනවා කියලා කතාවකුත් තියන නිසා..මම ගන්නේ කොහොමත් toyota lanka දාලා inspection report එකක් අරන් බලලා..අපි ගිහින් inspection එක කරලා ඇඩ්වාන්ස් කරාම ගන්න සති තුනක් විතර යන නිසා එතකම් උන් වාහනේ කැලි ගලවයිද.??.වාහනේට මොනවහරි ජල්තරයක් කරයිද...???
    මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...උපදෙසක් දියල්ලා..

    ඇඩ්වාන්ස් කරන්න කලින් inspection report එකක් බලලා..සති දෙකකින් ගන්න යද්දී ආයෙ inspection එකක් බලන්නද...???

    Please help....

    Kurunegala nam sure na bn.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මුදල් අමාත්‍යාංශයේ විශේශ රැස්වීමක් ලබන සතියේ තියනවලු කියලා ආරන්චියක් ආවා මචන් 1000cc වලට අඩු වාහන ලියාපදින්චි වීම ගොඩක් වැඩිවෙලාලු කියලා ඒකට බද්දක් හදුන්වා දෙන්න කියලා...මුන් සතියක් එකහමාරක් යද්දී බද්දක් ගහන්න බැරි නැ බන්...

    :baffled::baffled: kohenda aranchi une
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    3 weeks yanawada wahane ganna? api lagadi gththe nah anthimata 2016 gththe habei one week wage numbers awa plates awa mthaka vdhata 2weeks vtra