අනිව මචං. බජට් එකෙක් ටැක්ස් වැඩි කලොත් හොදටම පේන නිසා දැන් ටැක්ස් එක ශේප් එකේ ලක්ශ 5 කින් විතර වැඩි කරල, බජට් එකෙන් ලක්ශ එකහමාරකින් විතර අඩු කරයි. එතකොට කියතෑකිනෙ ඔන්න අපි බජට් එකෙනුත් වාහන ගන්න සහන දුන්න කියල. කෝමද ටිකිරි මොලේ. (ඒකාලෙ වෙනකොට අපෙ උන්ටත් කලින් වැඩිකල එක මතකෙ තියෙනෙ එකක් නෑ)මුදල් අමාත්‍යාංශයේ විශේශ රැස්වීමක් ලබන සතියේ තියනවලු කියලා ආරන්චියක් ආවා මචන් 1000cc වලට අඩු වාහන ලියාපදින්චි වීම ගොඩක් වැඩිවෙලාලු කියලා ඒකට බද්දක් හදුන්වා දෙන්න කියලා...මුන් සතියක් එකහමාරක් යද්දී බද්දක් ගහන්න බැරි නැ බන්...
moko bn C-HR eken Vitz ekata panne.
අනිව මචං. බජට් එකෙක් ටැක්ස් වැඩි කලොත් හොදටම පේන නිසා දැන් ටැක්ස් එක ශේප් එකේ ලක්ශ 5 කින් විතර වැඩි කරල, බජට් එකෙන් ලක්ශ එකහමාරකින් විතර අඩු කරයි. එතකොට කියතෑකිනෙ ඔන්න අපි බජට් එකෙනුත් වාහන ගන්න සහන දුන්න කියල. කෝමද ටිකිරි මොලේ. (ඒකාලෙ වෙනකොට අපෙ උන්ටත් කලින් වැඩිකල එක මතකෙ තියෙනෙ එකක් නෑ)

salli athata hambenakal advance karanna epa ban. mokakhari case ekak wela salli hambune nethi unoth hari parakku unoth hari advance karapu sallith ne.
money wala basic principal eka. "Salli athata enakal e salli umbe newei"
wahane dan toyota lanka ekata daala balala tikak loku advance ekak deela thiyapan. kaali nam galawana ekak na kiyala hithamu
Me link eka balahan https://www.daihatsu.com/news/2016/20160412-2.pdf
CHR not comfortable මචන්..මම ගන්නම ගිහින් හොද වෙලාවට යාලුවෙක්ගේ එකක රවුමක් ගියේ..වලවල් වල එහෙම වැටෙනකොට හොදට දැනෙනවා ඇගට..ඇලියොන් 240ක්..ප්‍රියස් එකක් පැදලා දැන් chr එකක් පදින එකෙකුගෙන් අහපන් වෙනස කියයි නියමෙට..නිකම් ලක්ශ 70ක් දීලා සැපපහසුව අඩු පෙනුම විතරක් තියන වාහන මොකටද බන්...ඊට වඩා ලාබයි ඉතුරු ටික පොතේ දාලා විට්ස් එකක් පදින එක..ඔය chr එක තියෙන්නේ වැඩිය සැපපහසුව හොයන්නේ නැති ජීප් ටයිප් එකට ආස පොරවල්ට..අනික 4 weel නේ බන්..කොහොමත් කාර් තරම්නම් සැප නැ..
Ub comfortable kiynne aurudu 10kata wada parana torsion beam suspension setting ekak tyena car ekakata... Ane manda audi q2 eka ehma baluwada.... Chr eke multilink tynne kohimath suspension stiff krla tunne yata wadinne nayhi wenna..... Ehema nathuwa padenna thibba nam epa wenwa crossover ekak ganna eke therumak ne nh... Aula tynne oya car wala comfort eka crossover ekkin hoyana eka ehema nathuwa wahane aulak neme!!!!!!! Aluth premio eketh oya caase ekamai boru nam drive krla blnna...
Sale walin sathi deka thuna wahana reserve krla tyaganne ne bn uprima working days 5k wage balai specially vitz wage hot selling car ekak....
ඕක මාත් ගිය සේල් කිහිපයක තිබුනා..ඔප්ශන්..සැපපහසුව අතින් හොදටම හොදයි..නමුත් ඕක විට්ස් තරම් සෙකන්ඩ් මාකට් නැ වගේම ජනප්‍රිය නැ..විට්ස් කියන්නේ පට්ට ගහන්න පුලුවන් වාහනයක්..අනික ඕකේ මොකද්ද අවුලක් තියනවා කියලා මේකේ නූලක් තිබ්බා වගේ මතකයි..
ස්තුතියි මචන්..ඔය chr එකේ සැපපහසුව ගැන අපි දෙන්නා වෙන ත්‍රෙඩ් එකක ගොඩක් කතාකලානෙ මචන්..මම මේක මෙතන කෙටියෙන් දැම්මේ..උබ කියන එක හරි..කාර් වල සැප ඕකේ නැ..ඒ දෙක සමානත් නැ..ඒක හරි..
ඇඩ්වාන්ස් කරන්නේ නැ මචන්.. අර මාසෙට පොලිය විතරක් ගෙවන්න තියන වෙහිකල් ලෝන් එකක් දාලා වාහනේ ගේනවා..සල්ලි ආව ගමන් කැපිටල් එක ගෙවලා දානවා..
toyota lanka directly ganna koheda bn vitz thiyenne...