TripAdvisor කියන්නේ ලෝකයේ දැනට තිබෙන විශාලතම travel site එක. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මිලියන ගණනක් වන පුද්ගල සංඛ්‍යාවක් දිනපතා මෙම වෙබ් අඩවියට පිවිසෙනවා. ඔවුන්ගේ අරමුණු විවිධයි. ඇතැම් කෙනෙක් එන්නේ තමන්ගේ මීළඟ නිවාඩුව ගතකරන විදිය සැලසුම් කරගන්න. තවත් කෙනෙක් තමන්ගේ ව්‍යාපාරය ප්‍රචලිත කරගන්න.
සංචාරක ව්‍යාපාරයේ නියැලී ඉන්න ඕනෑම තරාතිරමක අයෙකුට බෙහෙව්න්ම උපකාරීවන මේ වෙබ් අඩවියේ තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ වෙළඳ දැන්වීමක් දාගන්න අවශ්‍ය නම් පහත ලින්ක් එක හරහා පිවිසෙන්න.
https://www.tripadvisor.com/TripAdvisorInsights/w855
මේ සම්බන්ධව වෙනත් වැඩිදුර විස්තර අවශ්‍ය නම් PMකරන්න.