Advertise Your Threads Here ….!
යාළුවනේ ඔන්න මම පොඩි වැඩක් පටන් ගත්තා.....
ඔයාලා ElaKiri එකේ Add කරලා තියෙන Threads ගැන පොඩි විස්තරයකුත් එක්ක Link එක මෙතන Add කරන්න.....
Elakiri එකේ සමහර Threads ගොඩක් අය දකින්නේ නෑ. Title එක සිංහලෙන් තියෙන වෙලාවට Title එකේ වචනයයි දෙකයි ප්‍රධාන පිටුවෙදි පේන්නේ.... ඉතින් ගොඩක් අයට හොද Threads මග හැරෙනවා... සමහර විට සමහර දේවල් තමාට වැඩක් නෑ..
මෙතන ඔයාගේ Thread එක විස්තරයකුත් එක්ක Add කලාම මේක කියවන අයට පුළුවන් තමාට හොදයි කියලා හිතෙන Threads බලන්න....
ඉතින් අපි වැඩේ කරලම බලමු සාර්ථක වෙයිද කියලා.....


