Advertising Courses...

Supun 0777

Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    Yaluwane mama Marketing Degree ekak karanawa...mama wena kisima course ekak karala ne thama...
    Mata Advertising Courses ekak karanna one..eth eka koheda karanne kiyala hitha ganna be thama...

    Advertising Courses gena danna yaluwek innawanam mata Help karanna...:confused::confused:
     

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    කෑප්ටන් Jack Sparrow;17689957 said:
    දන්න විදිහට CIM වල CAM කියන කොස් වල එහෙම එකක් තිබ්බ වගේ මතකයි. නැත්නම් SLIM එකේ branding කොස් එකක් තියෙනවා, එක කරන්න. කොහෙද ඩිග්රිය කරන්නේ?

    CIM karanna tharam man laga budget ekak ne Sahoo...:(:(

    University of Kelaniya:rolleyes::rolleyes:
     
    Last edited:

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    Yaluwane me course eka gena danna kauruhari innawada..???..meka gena oyalage adahas monawada?? mekata job market eke valid ekak thiyenawada???

    http://www.thesmam.com/Diploma--Advertising.html
     
    CIM karanna tharam man laga budget ekak ne Sahoo...:(:(

    University of Kelaniya:rolleyes::rolleyes:

    මොන ඩිග්රි එකද මචං කරන්නේ?
    කි වෙනි year එකේද?
    බජට් එක කියක් විතරද?
    SLIM එක කරපන් එහෙනම්, ගාන අඩුයි, ලංකාවේ පිළිගනිම එකම මට්ටමක තියෙනවා.
     

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    කෑප්ටන් Jack Sparrow;17691440 said:
    මොන ඩිග්රි එකද මචං කරන්නේ?
    කි වෙනි year එකේද?
    බජට් එක කියක් විතරද?
    SLIM එක කරපන් එහෙනම්, ගාන අඩුයි, ලංකාවේ පිළිගනිම එකම මට්ටමක තියෙනවා.

    [1st year machan..Marketing karanne machan..

    35 wage budget ekak thama bn balannee...
     

    Supun 0777

    Junior member
  • Sep 30, 2012
    58
    1
    8
    කෑප්ටන් Jack Sparrow;17692745 said:
    එල එල, උඩ ලින්ක් එක ගැන නම් දන්නේ නැහැ මල්ලි, දන්න කෙනෙක් උත්තර දෙවි.
    ජය වේවා!!!!

    Thanks aiya help karata...:D:D