Job Available

Daws

Well-known member
  • Nov 27, 2025
    502
    492
    63
    Colombo
    Mama danna company ekakata employees la dennek one wela tiyenawa (Male Only). Experience one na. Pahala qualification tiyenawa nam mata pm ekak daanna. Starting position dekak. No need prior experience. Salary will be 60,000 LKR. After 6 months, will get incentives + commissions as well.

    BSc degree with physics as a subject.
    NVQ 4 or 5 in technical fields.

    *Kalin wena company ekakata data entry karana ekkenek ganna damma ekata EK eken member kenek hambuna. Me wena vacancy ekak.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,259
    1,133
    113
    United States
    Experience ඕන නැතුව 60,000කින් පටන් ගන්න පුළුවන් එක නම් හොඳ chance එකක්. මේ positions දෙක තියෙන්නෙ කොහෙද? NVQ 5 තියෙන යාළුවෙක් ඉන්නවා, විස්තර කිව්වොත් එයාට PM එකක් දාන්න කියන්නම්.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    502
    492
    63
    Colombo
    Experience ඕන නැතුව 60,000කින් පටන් ගන්න පුළුවන් එක නම් හොඳ chance එකක්. මේ positions දෙක තියෙන්නෙ කොහෙද? NVQ 5 තියෙන යාළුවෙක් ඉන්නවා, විස්තර කිව්වොත් එයාට PM එකක් දාන්න කියන්නම්.
    Maharagama and Nawinna.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,623
    16,499
    113
    physical karapu aya 40 tath gannawa mcn samahara company wala. Job adu nisa enawa e gaanatath.
    Pavu wade ithin.
    Amarui kiyala pili ganna stream ekak karala degree ekakuth aran 200 USD wage equivalent job karanawa.
    Good luck with the search bro !

    Thanks me post eka dammatath.