Advice for gym beginners

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Machanla gym yana un innawa nam kiyapala mula indala yana kenekuta advices tikak, (anga tikak hada ganna oneh bn :sorry:)
    Sathiyata daws keeyak wath aduma gane yanna oneda ?
    rest karana time eka ?
    wadi weight ekakin karna ekada honda neththam , adu weight ekak wedi welawak karana ekada ?
    Suppliment genath poddak kiyanawada
    Advice tikak denawang hondai ;)


    Danna un innawang kiyapalla bn loku udauwak :yes:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දවසක් ඇර දවසක් වගේ පලයන්
    රෙස්ට් එක වැදගත්
    ඉස්සෙල්ලම වැඩි බරක් දාල ගහන්න එපා
    අඩු බරක් දාල බැලන්ස් හදාගනින්
    ටික ටික බර වැඩි කරපන්
    අනිත් උන් කියක් දාල ගැහුවත් උබ උබට පුලුවන් ගාන විතරක් ගහපන්
    ටික දවසකින් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා
    නියම විදිහට ආසාවෙන් කරපන්
    සප්ලිමන්ට් ගැනනම් එච්චර පැහැදීමක් නැත
    ප්‍රෝටීන් වැඩි කෑම කාපං .සප්ලිමට් ඕන නෑ

    ගුඩ් ලක් !!!!!!:cool:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    Machanla gym yana un innawa nam kiyapala mula indala yana kenekuta advices tikak, (anga tikak hada ganna oneh bn :sorry:)
    Sathiyata daws keeyak wath aduma gane yanna oneda ?
    rest karana time eka ?
    wadi weight ekakin karna ekada honda neththam , adu weight ekak wedi welawak karana ekada ?
    Suppliment genath poddak kiyanawada
    Advice tikak denawang hondai ;)


    Danna un innawang kiyapalla bn loku udauwak :yes:
    Thank you wewa !!!
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    i have one quz,,kris gethin.jim stoppani,steve cook (these are best people i know)they all give buildup workout plan..main problem is only one day for biceps and triceps..it seems not enough for me..,,to gain more mass.do we have to workout for ones a week(biceps and triceps)or 2times?? meka hariyata une natham size wenne na bolaw :(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන් කෑම හොඳට කන්ට්‍රෝල් කරපන්. පුළුවන් තරන් ෆයිබ වැඩි කෑම කන්න. උදේට ඕට්ස් කන්න. බිත්තර කෑවට අවුලක් නෑ. සුදු පාන් වෙනුවට දුඹුරු පාන් කන්න. සුදු බත් වෙනුවට රතු කැකුළු. රෑට පුළුවන් තරන් එළවලු කන්න මොකද රෑට කන දේ තමයි අඩුවෙන්ම කන්න ඕනේ. ඉස්සර වෙලා ජිම් එකේ ට්‍රේඩ්මිල් එකයි එලිප්ටිකල් ට්‍රේනර් එකයි විනාඩි 30 30 කරන්න. හොඳට දාඩිය දානකන් කරන්න. ගානට සති දෙකක් තුනක් යනකොට අනික් දේවල් වලට මාරු වෙන්න. ;)