Advice need about a selling of a house

Jan 16, 2017
110
15
0
දෙයියන්ට ගැටලුවක් සිංහලු.
ලොකු ගනන් වල ගෙවල් ඒ කියන්නේ මිලියන 15-20 වගේ ගෙවල් විකුනනකොට මුදල් ගණුදෙනු සිද්ධවෙන්නේ කොහොමද කියල බොලා දන්නවද?
ලෝයර් ඉස්සරහ ඔප්පු අත්සන්කරනකොට මිලියන 15-20ක් අතේ ගෙනත් විකුණුම්කරුට ගැණුම්කරු දෙන එක රිස්කි වැඩක් නේද? ඒකට පාවිච්චිවෙන වෙන ක්‍රම තියෙනවද?
බැංකු හරහා මුදල් හුවමාරු වගේ.
දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.

ඔබලාට ටෞකන්ඩ දෙයි පිහිටයි.
 
Jan 16, 2017
110
15
0
sartakada nadda danne na api nam karane ehemai

mulin agreement ekak gahala lawyer gawa advance ekak pay karanwa

eta pase agreement eka iwara wenna kalin gihin oppu liyala ituru mudala denawa

bank ekata gihama kelinma manager ge room ekata giyama hari

baya wenna deyak na

ලෝයර් ගාවද ඔප්පු ලියන්නේ බැංකුවෙද ඔප්පු ලියල අත්සන් කරන්නේ?