Advice need

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Issara man aabuse ekakin traumatized wela hitapu kale mata set una kenek hitiya. Sex krnna gihin Naha just call karala thiyenawa. Sirawata ma ara abuse eka witharai Mata aththatama wela thiyena deyak thynne. Kochchara chat karath g ay sex karanna ona kiyala yanna hithenne naha. Ithin e widiyata eka porak call kara uge office phone walin thamai call kareth. Uta ona une mawa use karanna. U hoda job ekak karana kenek. Uge gani ona dewal karanna denne naha kiwwa. U kiwwa mona hethuwak nisa wath wena aya ekka yanna ba u ekka marenakam u kiyana widihata inna ona kiyala. Man ithin giye naha aththatama mata tibbe ledak nisa wenna athi yanna nohithune. Kohoma hari mata dan kellek innawa. Eya me mukuth danneth naha. Eye ara kena mata call kara. U mechchara kalak use kara kara hitapu kena accident ekakin nathi una kiwwa. Dan uta mawa ona kiwwa. Accident unada u maruwada danneth na. U kiyana ewara baya hithuna habai issara call karapu dawaseth. Mata dan aththatama pirimi gana interest ekak naha. Ithin man uta siddiya theruma karala kiwwa mata ehema une podi kale prashna nisai dan ehema naha kiyala. E unata u hithuwe man wena ekekwa set karagena innawa kiyala. Man uta baya naha u man tharam usa nathi nisa uta balen mukuth karaganna baha. Eth mata bayai mu kella gana hoyagena monawa hari wei kiyala. Any advice ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත

    ඔකට තමා ශ්‍රී ලංකා පොලිසිය ඉන්නෙ.
    එකට යන්න බැරිනම් ලමා හා කාන්තා එකට පලයන් ඒකේ උන් ඔය කේස් ලෙසටම බලනවා. දැන්ම ඕකව අස්සට දාල අස්සේ උන් ලවා ඇරවපන් 🤪
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883

    මං කියෙව්වා විස්තරේ..
    මෙහෙමයි.. උඹ ඇත්ත කියනව කියල හිතාගෙන කියන්නෙ මේක.. අපි හැමෝටම නරක අතීතයක් තියෙනවා බන්.. ඒක රබර් බෝලේ වගේ යට ගහන් හිටියට කොයිවෙලෙ හරි උඩට එනවා.. ඒක උඹ මුලින් පිළිගන්න ඕන..

    මං ඉස්කෝලේ කාලේ ගොඩක් චොර වෙච්ච එකෙක්.. ඉස්කෝලෙන් අස්වුනට පස්සෙත් ටික කාලයක් මන් ඉස්කෝලේ උන් හම්බෙද්දී මග අරිනවා චොර කරයි කියල බයට.පස්සෙ මං self help පොත් එහෙම කියවල තේරුම් ගත්ත ඒක මගේ අතීතය කියල පිළිගන්න ඕන, අතීතය කොහොම වුණත් අනාගතය අපිට ඕන විදිහට හදාගන්න පුලුවන් කියල.. ඒ චින්තනයට ආවට පස්සෙ අතීතයට බෑ උඹට වද දෙන්න..
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කියවන්න අමාරුයි බන්
    මේකට දාල සින්හල ගනින් https://www.helakuru.lk/
    නැත්නන් කඩ්ඩෙන්ම කියපන්
    කලබලෙට ටයිප් කරේ බන්. සිංහලෙන් ටයිප් කරද්දි එකෙක් ඇවිල්ල බැලුවොත් පේනවනෙ පටස් ගාලා. දන්නව නෙ ඉතිං හොස්ටල් එකක ඉන්නකොට කට්ටිය එක්ක හොරෙන් අමාරුයි. ෆුල් කඩ්ඩෙන් දැම්ම ම මොකෙක්වත් රිප්ලයි දාන්නෑ නෑනෙ. පොඩ්ඩක් හිටහන් බන් ටයිප් කරල දාන්නම්
     
    • Sad
    Reactions: Solo Rider

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කියවන්න අමාරුයි බන්
    මේකට දාල සින්හල ගනින් https://www.helakuru.lk/
    නැත්නන් කඩ්ඩෙන්ම කියපන්
    ඉස්සර මම ඇබියුස් එකකින් traumatized වෙල හිටපු කලෙ මට සෙට් උන කෙනෙක් හිටිය. සෙක්ස් කරන්න ගිහින් නෑ just call කරල තියෙනව. සිරාවට ම අර ඇබ්යූස් එක විතරයි මට අත්තටම වෙල තියෙන දෙයක් ත්ය්න්නෙ. කොච්චර චැට් කරත් ගේ සෙක්ස්x කරන්න ඔන කියල යන්න හිතෙන්නෙ නෑ. ඉතිං එ විදියට එක පොරක් කෝල් කර උගෙ ඔෆිස් ෆෝන් වලින් තමයි කෝල් කරෙත්. ඌට ඔන උනෙ මව යූස් කරන්න. ඌ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඌගෙ ගෑනි ඔන දේවල් කරන්න දෙන්නෙ නෑ කිව්ව. ඌට තියෙන්නෙ දරුනු ආසාවල්. U කිව්ව මොන හෙතුවක් නිස වත් වෙන අය එක්ක යන්න බෑ උ එක්ක මරෙනකම් උ කියන විදියට ඉන්න ඔන කියල. මං ඉතින් ගියෙ නෑ අත්තටම මට තිබ්බෙ ලෙඩක් නිස වෙන්න අති යන්න නොහිතුනෙ. කොහොම හරි මට දැන් කෙල්ලෙක් ඉන්නව. එයා මෙ මුකුත් දන්නෙත් නෑ. ඊයෙ අර කෙනා මට කෝල් කරා. U මෙච්චර කලක් යූස් කර කර හිටපු කෙනා ඇක්සිඩන්ට් එකකින් නෑති උන කිව්ව. දැන් උට මාව ඔන කිව්ව. ඇක්සිඩන්ට් උනද ඌ මරුවද දන්නෙත් නෑ. ඌ කියන ඒව එච්චර රිස්කි . මට අත්තටම පිරිමි ගැන ඉන්ටෙරෙස්ට් එකක් නෑ. ඉතින් මන් උට සිද්දිය තෙරුම් කරල කිව්ව මට එහෙම උනෙ පොඩි කලෙ ප්‍රශ්න නිසා දැන් එහෙම නෑ කියල. ඒ උනට ඌ හිතුවෙ මන් වෙන එකෙක්ව සෙට් කරගෙන ඉන්නව කියල. මම උට බය නෑ ඌ මන් තරම් උස නැති නිසා උට බලෙන් මුකුත් කරගන්න බෑ. හැබැයි මම ඌ දැකලත් නෑ ගෙස් කරනව මට වඩා මිටි ඇති කියල මම ගොඩක් උසයි. ඉස්සරට වඩා මහතයි. ඒ නිසා මාව හොයාගත්තත් ඌට මුකුත් කරන්න බෑ තනියම. ඒත් මට බයයි මු කෙල්ල ගැන හොයගෙන මොනව හරි වේ කියල. ටූපැක් දාලා තිබුණ ත්‍රෙඩ් එකක තිබිල දැක්ක ෆුලි ගේ එකෙක් බැන්ද කියල. තව එකෙක් ගෙ කමෙන්ට් එකක් දැක්ක ඌව බ්ලැක් මේල් කරල කෙල්ලට ගහන්න ට්‍රයි කරන්න ඕන කියල. මට බයයි මූ කෙල්ලව හොයාගෙන ඒ වගේ වැඩක් කරයි ද කියල. කෙල්ල නම් ලොවෙත් වෙන එකෙකුට කැමති වෙන්නෙ නෑ. ඒත් මූ ප්‍රශ්නයක් වෙයි කියල හිතෙනවා. ඌ මාව සැකල නැති උනත් මං ගැන දැන ගෙන හිටපු දේවල් වලින් ඌට මාව හොයාගන්න පුළුවන්. මම ඌ ගැන දන්නෙ ඌ කියපු දේවල් විතරයි. ඌ මුලින් කිව්ව ඌත් ගෑනුන්ට තමයි කැමති පවුල හොදට ලව් එකෙන් ඉන්නව. ඌට ඒක නැති කරගන්න බෑ ඒ නිසා හම්බ වෙලා කරන දේවල් කරල යමු එතනින් එහාට මුකුත් දෙයක් දැනගන්න ඕන නෑ කියල. මම උගේ ෆොටෝ එකක්වත් දැකල නෑ. මට කෙල්ලෙක් ඉන්නව කියන එක ඔප්පු කරන්න පුළුවන් උණත් මම වෙන කවුරු හරි එක්ක හොරෙන් සෙට් වෙනව කියල ඌ සැක කරනවා. එක එහෙම නෑ කියල මට ඔප්පු කරන්න විදියක් නෑ. මොකද ඌ කිව්ව හොරෙන් කරනව ඇති නෙ කියල. ඌ අන්තිමට කිව්ව බලාගන්නම්කො කියල.

    ඔකට තමා ශ්‍රී ලංකා පොලිසිය ඉන්නෙ.
    එකට යන්න බැරිනම් ලමා හා කාන්තා එකට පලයන් ඒකේ උන් ඔය කේස් ලෙසටම බලනවා. දැන්ම ඕකව අස්සට දාල අස්සේ උන් ලවා ඇරවපන් 🤪
    මට 18 පහු වෙලා නිසා මුකුත් කරන්න බෑ බන් ළමා අපචාර චෝදනා වකින් නම්
    ------ Post added on Aug 11, 2022 at 12:22 AM

    call record karaganin. Wena phone ekakin number eka penna video karaganin. uwa blackmail karapan. wadiya awoth polici yaman.
    මම සීන් එකේ හිටිය කියන එක අහුවෙනව නෙ බන්. මුකුත් කරල නම් නෑ. පැමිණිලි කරද්දි හැම විස්තරයක්ම අයිඩෙන්ටි නම්බරේ ඉදන් ගන්නවනෙ ඉතිං😪😪😪😪😪
    ------ Post added on Aug 11, 2022 at 12:24 AM

    මං කියෙව්වා විස්තරේ..
    මෙහෙමයි.. උඹ ඇත්ත කියනව කියල හිතාගෙන කියන්නෙ මේක.. අපි හැමෝටම නරක අතීතයක් තියෙනවා බන්.. ඒක රබර් බෝලේ වගේ යට ගහන් හිටියට කොයිවෙලෙ හරි උඩට එනවා.. ඒක උඹ මුලින් පිළිගන්න ඕන..

    මං ඉස්කෝලේ කාලේ ගොඩක් චොර වෙච්ච එකෙක්.. ඉස්කෝලෙන් අස්වුනට පස්සෙත් ටික කාලයක් මන් ඉස්කෝලේ උන් හම්බෙද්දී මග අරිනවා චොර කරයි කියල බයට.පස්සෙ මං self help පොත් එහෙම කියවල තේරුම් ගත්ත ඒක මගේ අතීතය කියල පිළිගන්න ඕන, අතීතය කොහොම වුණත් අනාගතය අපිට ඕන විදිහට හදාගන්න පුලුවන් කියල.. ඒ චින්තනයට ආවට පස්සෙ අතීතයට බෑ උඹට වද දෙන්න..
    ඇති උඹට දැන්වත් තේරුණා.
    මම එහෙම කරා බන් ඇබ්යූස් සීන් එකට සම්බන්ධ උන් ගෙ පැත්තෙන් සම්පූර්ණයෙන්ම අයින් උණා. මට තේරෙන්නෙ නෑ එහෙම චොර අතීතයට ඒ මගේ මට උන දේ ඒ මම කියල පිලිගන්න. ඒක හරි අමාරුයි බන්. ඒ නිසා මං ඒ තැන්වලින් පලායන එක කරේ. දැන් මම ආස නෑ ගේ කෑල්ලක් මගේ නමේ වත් ගෑවෙනවට. උඹ කියව්ව පොත් මොනවද කියපන් ට්‍රයි කරල බලන්න
    ------ Post added on Aug 11, 2022 at 12:27 AM
     
    Last edited: