Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Advice need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර මම ඇබියුස් එකකින් traumatized වෙල හිටපු කලෙ මට සෙට් උන කෙනෙක් හිටිය. සෙක්ස් කරන්න ගිහින් නෑ just call කරල තියෙනව. සිරාවට ම අර ඇබ්යූස් එක විතරයි මට අත්තටම වෙල තියෙන දෙයක් ත්ය්න්නෙ. කොච්චර චැට් කරත් ගේ සෙක්ස්x කරන්න ඔන කියල යන්න හිතෙන්නෙ නෑ. ඉතිං එ විදියට එක පොරක් කෝල් කර උගෙ ඔෆිස් ෆෝන් වලින් තමයි කෝල් කරෙත්. ඌට ඔන උනෙ මව යූස් කරන්න. ඌ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඌගෙ ගෑනි ඔන දේවල් කරන්න දෙන්නෙ නෑ කිව්ව. ඌට තියෙන්නෙ දරුනු ආසාවල්. U කිව්ව මොන හෙතුවක් නිස වත් වෙන අය එක්ක යන්න බෑ උ එක්ක මරෙනකම් උ කියන විදියට ඉන්න ඔන කියල. මං ඉතින් ගියෙ නෑ අත්තටම මට තිබ්බෙ ලෙඩක් නිස වෙන්න අති යන්න නොහිතුනෙ. කොහොම හරි මට දැන් කෙල්ලෙක් ඉන්නව. එයා මෙ මුකුත් දන්නෙත් නෑ. ඊයෙ අර කෙනා මට කෝල් කරා. U මෙච්චර කලක් යූස් කර කර හිටපු කෙනා ඇක්සිඩන්ට් එකකින් නෑති උන කිව්ව. දැන් උට මාව ඔන කිව්ව. ඇක්සිඩන්ට් උනද ඌ මරුවද දන්නෙත් නෑ. ඌ කියන ඒව එච්චර රිස්කි . මට අත්තටම පිරිමි ගැන ඉන්ටෙරෙස්ට් එකක් නෑ. ඉතින් මන් උට සිද්දිය තෙරුම් කරල කිව්ව මට එහෙම උනෙ පොඩි කලෙ ප්රශ්න නිසා දැන් එහෙම නෑ කියල. ඒ උනට ඌ හිතුවෙ මන් වෙන එකෙක්ව සෙට් කරගෙන ඉන්නව කියල. මම උට බය නෑ ඌ මන් තරම් උස නැති නිසා උට බලෙන් මුකුත් කරගන්න බෑ. හැබැයි මම ඌ දැකලත් නෑ ගෙස් කරනව මට වඩා මිටි ඇති කියල මම ගොඩක් උසයි. ඉස්සරට වඩා මහතයි. ඒ නිසා මාව හොයාගත්තත් ඌට මුකුත් කරන්න බෑ තනියම. ඒත් මට බයයි මු කෙල්ල ගැන හොයගෙන මොනව හරි වේ කියල. ටූපැක් දාලා තිබුණ ත්රෙඩ් එකක තිබිල දැක්ක ෆුලි ගේ එකෙක් බැන්ද කියල. තව එකෙක් ගෙ කමෙන්ට් එකක් දැක්ක ඌව බ්ලැක් මේල් කරල කෙල්ලට ගහන්න ට්රයි කරන්න ඕන කියල. මට බයයි මූ කෙල්ලව හොයාගෙන ඒ වගේ වැඩක් කරයි ද කියල. කෙල්ල නම් ලොවෙත් වෙන එකෙකුට කැමති වෙන්නෙ නෑ. ඒත් මූ ප්රශ්නයක් වෙයි කියල හිතෙනවා. ඌ මාව සැකල නැති උනත් මං ගැන දැන ගෙන හිටපු දේවල් වලින් ඌට මාව හොයාගන්න පුළුවන්. මම ඌ ගැන දන්නෙ ඌ කියපු දේවල් විතරයි. ඌ මුලින් කිව්ව ඌත් ගෑනුන්ට තමයි කැමති පවුල හොදට ලව් එකෙන් ඉන්නව. ඌට ඒක නැති කරගන්න බෑ ඒ නිසා හම්බ වෙලා කරන දේවල් කරල යමු එතනින් එහාට මුකුත් දෙයක් දැනගන්න ඕන නෑ කියල. මම උගේ ෆොටෝ එකක්වත් දැකල නෑ. මට කෙල්ලෙක් ඉන්නව කියන එක ඔප්පු කරන්න පුළුවන් උණත් මම වෙන කවුරු හරි එක්ක හොරෙන් සෙට් වෙනව කියල ඌ සැක කරනවා. එක එහෙම නෑ කියල මට ඔප්පු කරන්න විදියක් නෑ. මොකද ඌ කිව්ව හොරෙන් කරනව ඇති නෙ කියල. ඌ අන්තිමට කිව්ව බලාගන්නම්කො කියල.

මට 18 පහු වෙලා නිසා මුකුත් කරන්න බෑ බන් ළමා අපචාර චෝදනා වකින් නම්

------ Post added on [DATETIME="UT"]1660157556[/DATETIME]

මම සීන් එකේ හිටිය කියන එක අහුවෙනව නෙ බන්. මුකුත් කරල නම් නෑ. පැමිණිලි කරද්දි හැම විස්තරයක්ම අයිඩෙන්ටි නම්බරේ ඉදන් ගන්නවනෙ ඉතිං

------ Post added on [DATETIME="UT"]1660157675[/DATETIME]

ඇති උඹට දැන්වත් තේරුණා.

මම එහෙම කරා බන් ඇබ්යූස් සීන් එකට සම්බන්ධ උන් ගෙ පැත්තෙන් සම්පූර්ණයෙන්ම අයින් උණා. මට තේරෙන්නෙ නෑ එහෙම චොර අතීතයට ඒ මගේ මට උන දේ ඒ මම කියල පිලිගන්න. ඒක හරි අමාරුයි බන්. ඒ නිසා මං ඒ තැන්වලින් පලායන එක කරේ. දැන් මම ආස නෑ ගේ කෑල්ලක් මගේ නමේ වත් ගෑවෙනවට. උඹ කියව්ව පොත් මොනවද කියපන් ට්රයි කරල බලන්න

------ Post added on [DATETIME="UT"]1660157875[/DATETIME]

[QUOTE="sriyasas, post: 28060474, member: 570153"] ඉස්සර මම ඇබියුස් එකකින් traumatized වෙල හිටපු කලෙ මට සෙට් උන කෙනෙක් හිටිය. සෙක්ස් කරන්න ගිහින් නෑ just call කරල තියෙනව. සිරාවට ම අර ඇබ්යූස් එක විතරයි මට අත්තටම වෙල තියෙන දෙයක් ත්ය්න්නෙ. කොච්චර චැට් කරත් ගේ සෙක්ස්x කරන්න ඔන කියල යන්න හිතෙන්නෙ නෑ. ඉතිං එ විදියට එක පොරක් කෝල් කර උගෙ ඔෆිස් ෆෝන් වලින් තමයි කෝල් කරෙත්. ඌට ඔන උනෙ මව යූස් කරන්න. ඌ හොද ජොබ් එකක් කරන කෙනෙක්. ඌගෙ ගෑනි ඔන දේවල් කරන්න දෙන්නෙ නෑ කිව්ව. ඌට තියෙන්නෙ දරුනු ආසාවල්. U කිව්ව මොන හෙතුවක් නිස වත් වෙන අය එක්ක යන්න බෑ උ එක්ක මරෙනකම් උ කියන විදියට ඉන්න ඔන කියල. මං ඉතින් ගියෙ නෑ අත්තටම මට තිබ්බෙ ලෙඩක් නිස වෙන්න අති යන්න නොහිතුනෙ. කොහොම හරි මට දැන් කෙල්ලෙක් ඉන්නව. එයා මෙ මුකුත් දන්නෙත් නෑ. ඊයෙ අර කෙනා මට කෝල් කරා. U මෙච්චර කලක් යූස් කර කර හිටපු කෙනා ඇක්සිඩන්ට් එකකින් නෑති උන කිව්ව. දැන් උට මාව ඔන කිව්ව. ඇක්සිඩන්ට් උනද ඌ මරුවද දන්නෙත් නෑ. ඌ කියන ඒව එච්චර රිස්කි . මට අත්තටම පිරිමි ගැන ඉන්ටෙරෙස්ට් එකක් නෑ. ඉතින් මන් උට සිද්දිය තෙරුම් කරල කිව්ව මට එහෙම උනෙ පොඩි කලෙ ප්රශ්න නිසා දැන් එහෙම නෑ කියල. ඒ උනට ඌ හිතුවෙ මන් වෙන එකෙක්ව සෙට් කරගෙන ඉන්නව කියල. මම උට බය නෑ ඌ මන් තරම් උස නැති නිසා උට බලෙන් මුකුත් කරගන්න බෑ. හැබැයි මම ඌ දැකලත් නෑ ගෙස් කරනව මට වඩා මිටි ඇති කියල මම ගොඩක් උසයි. ඉස්සරට වඩා මහතයි. ඒ නිසා මාව හොයාගත්තත් ඌට මුකුත් කරන්න බෑ තනියම. ඒත් මට බයයි මු කෙල්ල ගැන හොයගෙන මොනව හරි වේ කියල. ටූපැක් දාලා තිබුණ ත්රෙඩ් එකක තිබිල දැක්ක ෆුලි ගේ එකෙක් බැන්ද කියල. තව එකෙක් ගෙ කමෙන්ට් එකක් දැක්ක ඌව බ්ලැක් මේල් කරල කෙල්ලට ගහන්න ට්රයි කරන්න ඕන කියල. මට බයයි මූ කෙල්ලව හොයාගෙන ඒ වගේ වැඩක් කරයි ද කියල. කෙල්ල නම් ලොවෙත් වෙන එකෙකුට කැමති වෙන්නෙ නෑ. ඒත් මූ ප්රශ්නයක් වෙයි කියල හිතෙනවා. ඌ මාව සැකල නැති උනත් මං ගැන දැන ගෙන හිටපු දේවල් වලින් ඌට මාව හොයාගන්න පුළුවන්. මම ඌ ගැන දන්නෙ ඌ කියපු දේවල් විතරයි. ඌ මුලින් කිව්ව ඌත් ගෑනුන්ට තමයි කැමති පවුල හොදට ලව් එකෙන් ඉන්නව. ඌට ඒක නැති කරගන්න බෑ ඒ නිසා හම්බ වෙලා කරන දේවල් කරල යමු එතනින් එහාට මුකුත් දෙයක් දැනගන්න ඕන නෑ කියල. මම උගේ ෆොටෝ එකක්වත් දැකල නෑ. මට කෙල්ලෙක් ඉන්නව කියන එක ඔප්පු කරන්න පුළුවන් උණත් මම වෙන කවුරු හරි එක්ක හොරෙන් සෙට් වෙනව කියල ඌ සැක කරනවා. එක එහෙම නෑ කියල මට ඔප්පු කරන්න විදියක් නෑ. මොකද ඌ කිව්ව හොරෙන් කරනව ඇති නෙ කියල. ඌ අන්තිමට කිව්ව බලාගන්නම්කො කියල. [HR][/HR] මට 18 පහු වෙලා නිසා මුකුත් කරන්න බෑ බන් ළමා අපචාර චෝදනා වකින් නම් ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1660157556[/DATETIME][/SIZE] [HR][/HR] මම සීන් එකේ හිටිය කියන එක අහුවෙනව නෙ බන්. මුකුත් කරල නම් නෑ. පැමිණිලි කරද්දි හැම විස්තරයක්ම අයිඩෙන්ටි නම්බරේ ඉදන් ගන්නවනෙ ඉතිං😪😪😪😪😪 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1660157675[/DATETIME][/SIZE] [HR][/HR] ඇති උඹට දැන්වත් තේරුණා. මම එහෙම කරා බන් ඇබ්යූස් සීන් එකට සම්බන්ධ උන් ගෙ පැත්තෙන් සම්පූර්ණයෙන්ම අයින් උණා. මට තේරෙන්නෙ නෑ එහෙම චොර අතීතයට ඒ මගේ මට උන දේ ඒ මම කියල පිලිගන්න. ඒක හරි අමාරුයි බන්. ඒ නිසා මං ඒ තැන්වලින් පලායන එක කරේ. දැන් මම ආස නෑ ගේ කෑල්ලක් මගේ නමේ වත් ගෑවෙනවට. උඹ කියව්ව පොත් මොනවද කියපන් ට්රයි කරල බලන්න ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1660157875[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom