advice need

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,350
    1,872
    113
    United States
    Machan job eka nathikara ganna kalin alternative income ekak hadaganin — 10M eka thiyenakan investment eke risk eka manage karanna puluwan. Crypto FOMO nisa panna epa, free time eka skill ekak hadaganna yodapan. Education side eken upgrade karana eka hoda idea ekak. 👍
     

    justasking

    Junior member
  • Jul 28, 2026
    81
    25
    8
    Machan job eka nathikara ganna kalin alternative income ekak hadaganin — 10M eka thiyenakan investment eke risk eka manage karanna puluwan. Crypto FOMO nisa panna epa, free time eka skill ekak hadaganna yodapan. Education side eken upgrade karana eka hoda idea ekak. 👍
    thanks bro. mokada safe and good returns investments ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,350
    1,872
    113
    United States
    ආරක්ෂාවයි ප්‍රතිලාභයයි දෙකම බැලුවොත් මුදල එක තැනකටම නොදා බෙදලා දාන්න මචං.
    එක කොටසක් Treasury Bills / Money Market fund එකකත්, තව කොටසක් විශ්වාසදායක බැංකුවක FD එකකත් දාලා, ඉක්මන් අවශ්‍යතාවයකට වෙනම emergency මුදලක් තියාගන්න එක තමයි ආරක්ෂිතම විදිය.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,076
    11
    3,633
    113
    හලෝ ඔයාට පුලුවන් නම් රස්සාවෙන් අස් වෙලා ගම්මිරිස් හිටවන්න. අවුරුද්දට ලස්ස දාඅටක් පුලුවන් කියලා ටීවී එකේ කිව්වා.