Advice Pls

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මචන්ලා වයිෆ්ට ඉඩමක් හම්බුනා එයාලගේ නැන්ද කෙනෙක් ගෙන්
    25 ලැක්ස් වලට ගේමක් නැතුව දෙන්න පුළුවන්
    මට හිතෙනවා 25කට දීල හොද රටකට ජොබක් හොයන් යන්න
    ඔය ලක්ස 10ට 15ට ඔසී එහෙම යවන උන් ඉන්නවනේ
    උබල මොකද හිතන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,281
    113
    koheda idama? idam wikunanna epa ban. ube daruwekta hari ona wei. wikunanna onema nam wikunapan eth rata yana eka risky ban. godak un polu thiyena aya. mona hari business ekak patan ganna