Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
18 minutes ago
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Advices for Web Application Developers ( SE)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවාද ෆිඑල්ඩ් එකේ හුගාක්ම Demand තියෙන technologies ?

javascript, Typescript (in future), CSS3, less,sass, html 5, jquery, anguler-js, react-js,

මොනවද හොද අනගතයක් තියෙන Frameworks එහෙම ( JS , PHP)

JS : anguler-js , react-js

PHP : Laravel 5

කොහොමද career එක develop කර ගන්නේ ...?

තියරිය ඉගෙන ගන්න ගමන් ඒවා ඇත්තට පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. පොඩි හරි කොම්පැනියකට බැහැලා වැඩ කරපන්. වැඩ දන්නා උන් එක්ක හිටපන්. ලොකුවට ගෙව්වත් ඉගෙන ගන්න දෙයක් නැත්නම් ඉන්න එපා. මුල් කාලේ හොදට ඉගෙන ගන්න පුළුවන් තැනක වැඩ කරපන්.

කොඩින් කරද්දි මොනවද අනුගමනය කරන්න ඔන දෙවල්....?

දන්නා දේ හැම එකටම ඔබන්න යන්න එපා. කරන්න යන දේට ගැලපෙන එක ඉගෙන ගන්න.

උදාහරණයකට laravel වල user input validate කරන්න අපිට කරන්න පුළුවන් normal විදියට controller එකක් ඇතුලේ if else දාලා isset දාලා validate කරන එක. ඕක අපි දන්නා එක. ඒ කාලේ ඉදන්ම කරන එක. එහෙමයි කියලා ඕක ඔබන්න හදන්න එපා laravel project එකට. එකට වෙන විදියක් තියෙනවා. Request classes හදලා validate කරන්න පුළුවන්. ඉගෙන ගන්න ටික වෙලාවක් යනවා. එහෙමයි කියලා පරණ විදියට කරන්න යන්න එපා. වෙලා ගියාට කමක් නෑ අලුත් විදිය ඉගෙන ගන්න.

අලුතෙන් එන අය ගොඩක් කරන්නේ දන්නා දේ හැමතැනටම ඔබන්න යනවා. ඒ තැනට ගැලපෙන දේ ඉගෙන ගන්නේ නැතුව

හුගක් අය අනුගමනය කරන්නෙ නෑති අත්යවස්ය දෙවල් මොනවද?

අනිවා IDE එකක් use කරන්න. බොරුවට practise වෙන්න කියලා notepad වල කොටන්න ලැස්ති වෙන්න එපා.

කෝඩ් කරද්දී ලස්සනට කෝඩ් කරන්න. මුල් කාලේදී වෙලා ගියාට කමක් නැ.

එක්කෝ කොමෙන් කරන්න. නැත්නම් method, variable වල නම් පැහැදිලිව ලියන්න.

මම නම් phpstrome use කරන්නේ web කරන්න. එකේ තියෙනවා live template කියලා එකක්. ඒ වගේ ඒවා use කරන්න පුරුදු වෙන්න. html වලට emmet කියලා එකක් තියෙනවා.

පුළුවන් තරම් productive tools use කරන්න.

හරියටම දන්නේ නැ නමුත් anguler වගේ කරනවානම් dependancy manage කරන්න වෙනම node-js, සර්වර් වලට grunt අනන්මනම් තියෙනවා හොයලා බලන්න.

php වලට composer මම නම් use කරන්නේ dependency manage කරන්න. java, android වලට gradle , ios වලට cococapods.

project එකක් කරද්දී පරණ කරපු දෙයක් ඇහුවම "මට දැන් ඕවා මතක නෑ බන් " කියන්න ලැස්ති වෙන්න එපා. තමන් කරපු දේ තමන් මතක තියාගන්න .

තව ඔයල දන්න අමතර දෙවල් තියෙනම් එවත් ලියන්න

ඔය මදැයි

[QUOTE="DooA, post: 20024190, member: 362085"] [SIZE="4"][COLOR="red"]මොනවාද ෆිඑල්ඩ් එකේ හුගාක්ම Demand තියෙන technologies ?[/COLOR] javascript, Typescript (in future), CSS3, less,sass, html 5, jquery, anguler-js, react-js, [COLOR="red"]මොනවද හොද අනගතයක් තියෙන Frameworks එහෙම ( JS , PHP)[/COLOR] JS : anguler-js , react-js PHP : Laravel 5 [COLOR="red"]කොහොමද career එක develop කර ගන්නේ ...?[/COLOR] තියරිය ඉගෙන ගන්න ගමන් ඒවා ඇත්තට පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න. පොඩි හරි කොම්පැනියකට බැහැලා වැඩ කරපන්. වැඩ දන්නා උන් එක්ක හිටපන්. ලොකුවට ගෙව්වත් ඉගෙන ගන්න දෙයක් නැත්නම් ඉන්න එපා. මුල් කාලේ හොදට ඉගෙන ගන්න පුළුවන් තැනක වැඩ කරපන්. [COLOR="red"]කොඩින් කරද්දි මොනවද අනුගමනය කරන්න ඔන දෙවල්....?[/COLOR] දන්නා දේ හැම එකටම ඔබන්න යන්න එපා. කරන්න යන දේට ගැලපෙන එක ඉගෙන ගන්න. උදාහරණයකට laravel වල user input validate කරන්න අපිට කරන්න පුළුවන් normal විදියට controller එකක් ඇතුලේ if else දාලා isset දාලා validate කරන එක. ඕක අපි දන්නා එක. ඒ කාලේ ඉදන්ම කරන එක. එහෙමයි කියලා ඕක ඔබන්න හදන්න එපා laravel project එකට. එකට වෙන විදියක් තියෙනවා. Request classes හදලා validate කරන්න පුළුවන්. ඉගෙන ගන්න ටික වෙලාවක් යනවා. එහෙමයි කියලා පරණ විදියට කරන්න යන්න එපා. වෙලා ගියාට කමක් නෑ අලුත් විදිය ඉගෙන ගන්න. අලුතෙන් එන අය ගොඩක් කරන්නේ දන්නා දේ හැමතැනටම ඔබන්න යනවා. ඒ තැනට ගැලපෙන දේ ඉගෙන ගන්නේ නැතුව [COLOR="red"]හුගක් අය අනුගමනය කරන්නෙ නෑති අත්යවස්ය දෙවල් මොනවද?[/COLOR] අනිවා IDE එකක් use කරන්න. බොරුවට practise වෙන්න කියලා notepad වල කොටන්න ලැස්ති වෙන්න එපා. කෝඩ් කරද්දී ලස්සනට කෝඩ් කරන්න. මුල් කාලේදී වෙලා ගියාට කමක් නැ. එක්කෝ කොමෙන් කරන්න. නැත්නම් method, variable වල නම් පැහැදිලිව ලියන්න. මම නම් phpstrome use කරන්නේ web කරන්න. එකේ තියෙනවා live template කියලා එකක්. ඒ වගේ ඒවා use කරන්න පුරුදු වෙන්න. html වලට emmet කියලා එකක් තියෙනවා. පුළුවන් තරම් productive tools use කරන්න. හරියටම දන්නේ නැ නමුත් anguler වගේ කරනවානම් dependancy manage කරන්න වෙනම node-js, සර්වර් වලට grunt අනන්මනම් තියෙනවා හොයලා බලන්න. php වලට composer මම නම් use කරන්නේ dependency manage කරන්න. java, android වලට gradle , ios වලට cococapods. project එකක් කරද්දී පරණ කරපු දෙයක් ඇහුවම "මට දැන් ඕවා මතක නෑ බන් " කියන්න ලැස්ති වෙන්න එපා. තමන් කරපු දේ තමන් මතක තියාගන්න . [COLOR="Red"]තව ඔයල දන්න අමතර දෙවල් තියෙනම් එවත් ලියන්න[/COLOR] ඔය මදැයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom