තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ.
Trainee වලින් start කරන්න Senior Developer කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට career එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...
මොනවාද ෆිඑල්ඩ් එකේ හුගාක්ම Demand තියෙන technologies ?
මොනවද හොද අනගතයක් තියෙන Frameworks එහෙම ( JS , PHP)
කොහොමද career එක develop කර ගන්නේ ...?
කොඩින් කරද්දි මොනවද අනුගමනය කරන්න ඔන දෙවල්....?
හුගක් අය අනුගමනය කරන්නෙ නෑති අත්යවස්ය දෙවල් මොනවද?
තව ඔයල දන්න අමතර දෙවල් තියෙනම් එවත් ලියන්න
පොඩ්ඩක් දන්න අය උපදෙස් දෙන්න.
ලොකු පිනක් බං දන්න අය සප් එකක් දෙන්න..නොදැක්ක වගේ නම් යන්න එපා..අනික් උන් බම්ප් එකකින් සප් එකකින් දෙන්න.

Last edited:
Anyway good luck