Advise එකක් දෙන්න.

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    ගායිස්, මම දැනට කම්පැනි එකකට ජොයින් වෙලා වැඩ කරනවා. තාම මෙතන වැඩට ඇවිත් සති දෙකයි. මට මම ඉන්ටර්වීව් ගියපු වෙන කම්පැනි එකකින් ඔෆර් එකක් ඇවිත් තියෙනවා. මීට වඩා හොද ඔෆර් එකක්. දැන් ඉන්න තැන ඇග්රිමන්ට් එකක් සයින් කරලා තියෙනවා යනවනම් දවස් 45 නෝටිස් දෙන්න ඕනේ නැත්නම් දවස් 45ක් ගෙවලා යන්න ඕනේ කියලා. අලුත් තැනට මම කිව්වා ඉමීඩියට් ජොයින් වෙන්න පුලුවන් කියලා ඉන්ටර්වීව් එකේදී. දැන් ඉන්න තැන ලොකුවට දෙයක් කලේ නැහැ තාම. නිකන් තමයි හිටියේ. ට්‍රේනින් වගේ. දැන් ඉන්න තැනට ප්‍රශ්නයක් නැති වෙන්න අයින් වෙන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් එකක දෙන්න. ස්තූතියි.
    usually oya notice period eka apply wenne uba probation period eka complete karata passe.
     
    • Like
    Reactions: malinga_roxxx

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,646
    8,325
    113
    කොරෝනා හැදුනා කියපන් දවස් 30ක්‌ විතර ගෙවා ගන්න පුළුවන්. උනුත් එන්න එපා කියයි. අනික් තැනට ජොයින් වෙයන් එකල්ලා. දවස් 45කින් ඇවිල්ලා ලියුම දීලා පලයන්. දැන් හැම තැනම කොරෝනා හින්දා උනුත් විශ්වාස කරයි
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    probation nam, awulak na. ain wela yanna. kiyanna company eka set naha kiyala.

    un ube monawa hold karannada,sathi deke salary eka thiyala ida ganna kiyahan .