Adwords වලට ගේම දෙන්න එන ඉන්දියානුවෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,535
    10,297
    113
    44
    Living in an Atom
    අද අපේ කොම්පැනි එකේ Adword Campaign එකක් කරා. targeted country එක විදිහට ග්ලෝබල් දැම්ම. ඉන් පස්සේ පළමු පැයේ 4.5 K Visitors ආවා. 95 % ඉන්දියන් උන්. ඒත් එක්කම ඩොලර් 100 වගේ කපා ගත්ත කාර්ඩ් එකෙන්.

    පස්සේ විනාඩි 20 කට වගේ පස්සේ ගුගල් එකෙන්ම Refund කළා ගොඩක් ඒවා බොරු Clicks කියලා. ඉන්දියන් උන් VPN දමාගෙන උන්ගේ වෙබ්වල තියන ඇඩ්ස් සෙන්ස් වලට බොරු clicks ගෙන්නා ගන්නවා. අමු චාටර්.