Affata siri කවුද_යකෝ_ඒ?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒ ආණ්ඩුවත් අපිට බඩේ පාර දුන්න.
    මේ ආණ්ඩුවත් අපිට කාර් එකක් ගන්න පුළුවන් කියල රැවට්ටුව.
    ඊළඟ ආණ්ඩුවෙන් නම් මේ කියන විදිහට අපිට කාර් එකක් ගන්න සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි වගේ මගේ පුතේ
    දෙය්යෝ අපේ මූන බලයි වගේ.

    ආයේ ආයේ නොම ඉවසං ටොක ටොක ටොක ටොක ටොකර ටොකොන්.
    කෝ කට්ටියම එකතු වෙලා මාත් එක්ක කියල නටමු..

    මාත් එන්නම්ද?

    ඒක නෙමේ පල්ලෙවත්ත මාම මොකද්ද මේ කියල තියෙන්නෙ..
    ටොපි කාල කාල දැන් නම් බයේ බෑ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාත් එන්නම්ද?

    ඒක නෙමේ පල්ලෙවත්ත මාම මොකද්ද මේ කියල තියෙන්නෙ..
    ටොපි කාල කාල දැන් නම් බයේ බෑ..

    ඌ තට්ටයෙක්නෙ. ඕකට ගැලපෙන්නේ එකම පොර තමයි එළකිරියේ GOD

    ඌ දන්නවා මූ අපිට බොරු කලොත් කල යුත්තේ මොකක්ද කියල.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඌ තට්ටයෙක්නෙ. ඕකට ගැලපෙන්නේ එකම පොර තමයි එළකිරියේ GOD

    ඌ දන්නවා මූ අපිට බොරු කලොත් කල යුත්තේ මොකක්ද කියල.

    මෑනස්ට එන්න කියල අහගමු :D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක මේ මම ගැන කියන්නේ.මුන්ට මේක ලීක් උනේ කොහොමද දන්නේ නෑ. මම 2020 ලන්කාවේ රජ උනාම පැයක් ඇතුලත ලන්කාවේ ලෝන්ස් ටික නැති කරලා දානවා.සින්හලුන්ට මම රජපු‍ටුවේ ඉන්නකම් නිකන් කන්න බොන්න ගහන්න චීන, තායි,දෙමල,අරාබි බඩු දෙනවා...:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol::lol::lol:

    page0004

    page0005

    - http://sundayapple.lk/epaper-2017-08-20/

    :shocked:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    political experience නැති හොද business දන්න පොරක් ලංකාවේ ජනාදිපති උනොත් මොන වගේ තියෙයිද...
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    political experience නැති හොද business දන්න පොරක් ලංකාවේ ජනාදිපති උනොත් මොන වගේ තියෙයිද...

    uba political experince kiyala adahas kale hora kana ewada? :lol:ehemath nathnam million walin trilion walin media issaraha ganan katha karala, passe doren 80% 90% comis gahaganna experince ganada?:growl: ehemath nathnam gamaka project ekakata salli laksha 100 pass wunama eken 40k sakkuwata dagena 60 project ekata yodawana experince ekada?:growl: ane huke. nannaane kiwuwalu. uba pukenda reply eka ketuwe. utto politics karanna ath dakim ganna ona politics karalama thamai. mada walata bahalai hanna ona po*&ayo. goda idagena hanna baha mada kuburak wunath. lankawe politics kiyanne mada kuburak nam eka hannath ekata bahinna wenawa utto. ekata experince tiyada nathda kiyana eka gannath mekata bahinna ona. mama nam danma tiranaya karala iwarai me minihata chande denna. ugath minihekta chande dila balahan ona nam. 8 pass ponnayonta, comis kakkanta rata bara denne nathuwa.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද ගහපු සල්ලි ටික ආපහු ගත්තනම් ලන්කාවේ නය ඔක්කොම පියවලා ඉතුරු වෙන එකෙන් ඉන්දියාවෙ නය පියවන්නත් පුලුවන්.පට්ට ගැහිල්ලක්නේ මුන් ගැහුවේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක මේ මම ගැන කියන්නේ.මුන්ට මේක ලීක් උනේ කොහොමද දන්නේ නෑ. මම 2020 ලන්කාවේ රජ උනාම පැයක් ඇතුලත ලන්කාවේ ලෝන්ස් ටික නැති කරලා දානවා.සින්හලුන්ට මම රජපු‍ටුවේ ඉන්නකම් නිකන් කන්න බොන්න ගහන්න චීන, තායි,දෙමල,අරාබි බඩු දෙනවා...:yes:

    කරවල විකුණන උඹට කොහෙන්ද සල්ලි,වාරයේ බඩු පන්නලා ගත්ත ජරාව නේද
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    uba political experince kiyala adahas kale hora kana ewada? :lol:ehemath nathnam million walin trilion walin media issaraha ganan katha karala, passe doren 80% 90% comis gahaganna experince ganada?:growl: ehemath nathnam gamaka project ekakata salli laksha 100 pass wunama eken 40k sakkuwata dagena 60 project ekata yodawana experince ekada?:growl: ane huke. nannaane kiwuwalu. uba pukenda reply eka ketuwe. utto politics karanna ath dakim ganna ona politics karalama thamai. mada walata bahalai hanna ona po*&ayo. goda idagena hanna baha mada kuburak wunath. lankawe politics kiyanne mada kuburak nam eka hannath ekata bahinna wenawa utto. ekata experince tiyada nathda kiyana eka gannath mekata bahinna ona. mama nam danma tiranaya karala iwarai me minihata chande denna. ugath minihekta chande dila balahan ona nam. 8 pass ponnayonta, comis kakkanta rata bara denne nathuwa.
    සිරා කතාව දැන් ඔය දේශපාලනේ දන්න උන් ඇවිල්ලා කරලා තියෙන්නේ
    එකෙක්ගේ දේශපාලන ජිවිතේ අවුරුදු 40ක් ලු
    කලින් හිටපු රජතුමාටත් ඒ වගේ අත්දැකීම් තියනවනේ
    :(:(:(