උපදෙස්වලට ගොඩක් ස්තූතියි මචන්.ow kanawa... bajiri tamai hemoma denne ithin.. arawath deepan... mal mukunuwanna wala mal tamai kanne godakma.. palathuru nam mam deela naa... bonchi karal deela tiyeanwa... mam nam lee box use karala naa ban... pol komba tamai use kare... first 2 or 3 times eggs hatch wenne natiwa athi godak weleta... unuth training wenna epai ban seen ekata.. mage gawwa engle fish pair ekak hitiyaa 3 times wage biththara demma ta hatching une naa.... minissu unath balapan marry karala 2 or 3 years yanakan lamai natiwa inne oya ona taran..![]()
![]()
මම අද අර ලී කූඩු දෙකක් ඇතුලට හොදට පිදුරු දැම්මා. එතකොට බිත්තරවලට වගේම උන්ටත් හොදයිනේ. පොල් ලෙලිවලින් ආයි කූඩු දෙකක් විතර හදන්න ඕන බං. මම අර කෑමත් දීලා බලන්නම් බං.
