Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
After A/L Help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචන් වැඩේ.

දැන් උඹ බයෝ නේද කලේ ? රිසල්ට් එන්නත් දෙසැම්බර් අන්තිම වෙයි. සමහර වෙලාවට ඊටත් වඩා කල් යන්නත් ඉඩ ඇති. ඒ මොනා උනත් ඔයා ආස ෆීල්ඩ් එක වගේම අනාගතේ ජොබ් එකක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න බලන්න. මොකද ඔයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ලංකාවේ ජොබ්ස් තියෙන ෆීල්ඩ් එකක් තෝරාගන්න වෙනවා. MLT and Microbiology වගේ ඔයා ආස ෆීල්ඩ් එකක් තෝරාගත්තත් අනාගතේ රැකියා නැතිවුනාම පසුතැවෙන්න වෙයි. පිටරට උනත් ඔය ක්ශේත්‍රයේ රැකියා බොහොම අඩුයි. ඒක තමයි ඇත්ත කාරනේ. අපි දෙයකට ආස උනත් ඒකෙන් අනාගතයක් නැතිවෙන්න පුලුවන්. ඒ වගේම කොච්චර අනාගතයක් තිබ්බත් ඒකේ ඉදිරියට යන්න ඔයාට ආසාව, මුදල් වගේම හැකියාවත් නොතිබෙන්න පුලුවන්

MLT/Microbiology නම් ලංකාවේ මම දන්න තරමට private ඒවා නෑ එහෙනම් ඔයා තමන්ගේ ෆීල්ඩ් එක මාරුකරගන්න.

දැනට තියෙන ඉල්ලුම වැඩි දෙකක් තමයි IT හා finance/Management එක කියන්නේ

( ITදැන් වලටත් කෙල වෙලා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කොල්ලයි බල්ලයි හැම එකාම කරලා අන්තිමට degree කාරයෝ ඉන්නවා හැබැයි ජොබ් නෑ. තමන්ට IT ශුවර් නම් වගේම තමන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය කැපකරලා IT ඉගෙනගන්න වගේම ඒකේ qualifications and experiences ගන්න ලෑස්ති නම් විතරක් ITකරන්න )

දෙවෙනි එක financial sector එක. ඒකටත් කට්ටක් කන්න වෙනවා. හැබැයි ගොඩක් options තියෙනවා. cima කරන්න පුලුවන්, accounting කරන්න පුලුවන්, HR, marketing වගේ දෙයකුත් කරන්න පුලුවන්. අවුරුදු 1 1/2 තුල ඔය හැමදෙයක්ම යම් තරමකට partially qualify වෙන්න පුලුවන් කම තියෙනවා.

මේ ලංකාවේ පිටරට වගේ තමන්ගේ කැමැත්ත තියෙන ෆීල්ඩ් එක හදාරලා තමන් කැමති රස්සාවක් කරලා ජීවත් වෙන්න පුලුවන් රටක් නෙවෙයි. රැකියා ප්‍රමාණය සීමිතයි ඒ වගේම උපාධිධාරීන් ඕන තරම්. ඒක නිසා ඔයා අකමැති දෙයක් උනත් කැමතියි කියලා හිතාගෙන ඉගෙනගන්න වෙයි.

අර OUSL එකේ degree එකට ඔයා අකමැති උනත් තියෙන තත්වය අනුව කට්ටක් කාලා ඒකත් ඉගෙනගත්තා නම් හොඳයි කියලයි මගේ අවසාන නිගමනය. ඒ ඔයා වෙන ෆීල්ඩ් එකකට හැරෙන්න අකැමැති නම් විතරයි.

කල්පනාවෙන් වැඩකරන්න වෙයි මොකද මේක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඔයා නිකමෙක් වෙලා අනාගතේ විනාස කරගන්නවාද නැත්තන් හරි තැනකට එනවාද කියලා බලන්නේ මේ ඔයා ගන්න තීරනේ තමයි ඒකත් හොඳට මතක තියාගන්න

[QUOTE="king_pandukabaya, post: 13827816, member: 279674"] [SIZE="4"][B][COLOR="DarkRed"]මේකයි මචන් වැඩේ. දැන් උඹ බයෝ නේද කලේ ? රිසල්ට් එන්නත් දෙසැම්බර් අන්තිම වෙයි. සමහර වෙලාවට ඊටත් වඩා කල් යන්නත් ඉඩ ඇති. ඒ මොනා උනත් ඔයා ආස ෆීල්ඩ් එක වගේම අනාගතේ ජොබ් එකක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න බලන්න. මොකද ඔයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ලංකාවේ ජොබ්ස් තියෙන ෆීල්ඩ් එකක් තෝරාගන්න වෙනවා. MLT and Microbiology වගේ ඔයා ආස ෆීල්ඩ් එකක් තෝරාගත්තත් අනාගතේ රැකියා නැතිවුනාම පසුතැවෙන්න වෙයි. පිටරට උනත් ඔය ක්ශේත්‍රයේ රැකියා බොහොම අඩුයි. ඒක තමයි ඇත්ත කාරනේ. අපි දෙයකට ආස උනත් ඒකෙන් අනාගතයක් නැතිවෙන්න පුලුවන්. ඒ වගේම කොච්චර අනාගතයක් තිබ්බත් ඒකේ ඉදිරියට යන්න ඔයාට ආසාව, මුදල් වගේම හැකියාවත් නොතිබෙන්න පුලුවන් MLT/Microbiology නම් ලංකාවේ මම දන්න තරමට private ඒවා නෑ එහෙනම් ඔයා තමන්ගේ ෆීල්ඩ් එක මාරුකරගන්න. දැනට තියෙන ඉල්ලුම වැඩි දෙකක් තමයි IT හා finance/Management එක කියන්නේ ( ITදැන් වලටත් කෙල වෙලා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කොල්ලයි බල්ලයි හැම එකාම කරලා අන්තිමට degree කාරයෝ ඉන්නවා හැබැයි ජොබ් නෑ. තමන්ට IT ශුවර් නම් වගේම තමන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය කැපකරලා IT ඉගෙනගන්න වගේම ඒකේ qualifications and experiences ගන්න ලෑස්ති නම් විතරක් ITකරන්න ) දෙවෙනි එක financial sector එක. ඒකටත් කට්ටක් කන්න වෙනවා. හැබැයි ගොඩක් options තියෙනවා. cima කරන්න පුලුවන්, accounting කරන්න පුලුවන්, HR, marketing වගේ දෙයකුත් කරන්න පුලුවන්. අවුරුදු 1 1/2 තුල ඔය හැමදෙයක්ම යම් තරමකට partially qualify වෙන්න පුලුවන් කම තියෙනවා. මේ ලංකාවේ පිටරට වගේ තමන්ගේ කැමැත්ත තියෙන ෆීල්ඩ් එක හදාරලා තමන් කැමති රස්සාවක් කරලා ජීවත් වෙන්න පුලුවන් රටක් නෙවෙයි. රැකියා ප්‍රමාණය සීමිතයි ඒ වගේම උපාධිධාරීන් ඕන තරම්. ඒක නිසා ඔයා අකමැති දෙයක් උනත් කැමතියි කියලා හිතාගෙන ඉගෙනගන්න වෙයි. අර OUSL එකේ degree එකට ඔයා අකමැති උනත් තියෙන තත්වය අනුව කට්ටක් කාලා ඒකත් ඉගෙනගත්තා නම් හොඳයි කියලයි මගේ අවසාන නිගමනය. ඒ ඔයා වෙන ෆීල්ඩ් එකකට හැරෙන්න අකැමැති නම් විතරයි. කල්පනාවෙන් වැඩකරන්න වෙයි මොකද මේක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඔයා නිකමෙක් වෙලා අනාගතේ විනාස කරගන්නවාද නැත්තන් හරි තැනකට එනවාද කියලා බලන්නේ මේ ඔයා ගන්න තීරනේ තමයි ඒකත් හොඳට මතක තියාගන්න [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom