After A/L Help!

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Elakiriye hamaogenma loku udawwak one.

    VX3t2.jpg

    Mam A/L kale 2011 Bio
    Results C 2i s 1i
    E Hinda second shy kala
    Ape Maamalage wada hinda thama 2011 exam ekatawath campus selection awe nane. 5000k wadipura gannawa kiwwalu kotas 2 kata.

    Prashne mekai:( mam 2012 results walin campus yanna balan hitiyata okkoma wikara iwarawela 2012 karapu ayata campus selection enakota thawa awrudu 1 1/2k wath yai wage:growl::growl::growl:

    Ithin mekale balan innawata wada hondai private degree 1k kaloth kiyala hithenewa.

    Godak dawas hewwath thama hariyana degree programme 1k hamba une na:no::no::no:

    Ocean university 1e Marine and Biological science 1k witharai hamba une.Ekata asawak na. Micro Biology or MLT degree wage 1k mehe karanna barida. Loku salli karayo nemai.Eth karaganna puluwan. Meka godak ayata thiyana prashnayak nisa please udawwak karanna danna kenek. Gedetta wela results enakam inna hithenna:(:(:(:(
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    micro biology karata godak jobs naha. mage yaluwek kara colombo uni eke, uu main subject ekak fail wela uuta 4th year karanna bari una, job hoyannna godak amaru una uuta, dan uu research ekak karanawa colombo uni eke.

    uu mata kiwwa colombo uni eke salli gewala micro biology karanna faculty ekakut tiyenawa kiyala , check karala balanna.

    Electronics, electrical wage engineering walatat wadiya jobs naha mama danna widiyata. Mechanical, Civil, Computer wage nam tiyenawa. Oyata salli tiyenawanam engineering ma karanna one nam, city and guilds wage ekaka HND wenakan karala UK gihilla final year eka karala engineer kenek wenna puluwan., habai lankawe city and guilds eke mechanical engineering naha mama danna widiyata.

    engineering natuwa wena side ekakata yanna asa nam, ACCA hari Cima wage ekak karanna. eeta passe MBA ekak karanna. etakota hoda jobs one taram tiyenawa accounting side eke.
     
    Godak thanks wisthareta.Mam hoyala balannam.Comment karapu bump dapu hamotama thanks. Ocean university 1 gana kawruth dannada?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේකයි මචන් වැඩේ.
    දැන් උඹ බයෝ නේද කලේ ? රිසල්ට් එන්නත් දෙසැම්බර් අන්තිම වෙයි. සමහර වෙලාවට ඊටත් වඩා කල් යන්නත් ඉඩ ඇති. ඒ මොනා උනත් ඔයා ආස ෆීල්ඩ් එක වගේම අනාගතේ ජොබ් එකක් තියෙන ෆීල්ඩ් එකක් තෝරගන්න බලන්න. මොකද ඔයා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන් ලංකාවේ ජොබ්ස් තියෙන ෆීල්ඩ් එකක් තෝරාගන්න වෙනවා. MLT and Microbiology වගේ ඔයා ආස ෆීල්ඩ් එකක් තෝරාගත්තත් අනාගතේ රැකියා නැතිවුනාම පසුතැවෙන්න වෙයි. පිටරට උනත් ඔය ක්ශේත්‍රයේ රැකියා බොහොම අඩුයි. ඒක තමයි ඇත්ත කාරනේ. අපි දෙයකට ආස උනත් ඒකෙන් අනාගතයක් නැතිවෙන්න පුලුවන්. ඒ වගේම කොච්චර අනාගතයක් තිබ්බත් ඒකේ ඉදිරියට යන්න ඔයාට ආසාව, මුදල් වගේම හැකියාවත් නොතිබෙන්න පුලුවන්

    MLT/Microbiology නම් ලංකාවේ මම දන්න තරමට private ඒවා නෑ එහෙනම් ඔයා තමන්ගේ ෆීල්ඩ් එක මාරුකරගන්න.
    දැනට තියෙන ඉල්ලුම වැඩි දෙකක් තමයි IT හා finance/Management එක කියන්නේ
    ( ITදැන් වලටත් කෙල වෙලා. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කොල්ලයි බල්ලයි හැම එකාම කරලා අන්තිමට degree කාරයෝ ඉන්නවා හැබැයි ජොබ් නෑ. තමන්ට IT ශුවර් නම් වගේම තමන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය කැපකරලා IT ඉගෙනගන්න වගේම ඒකේ qualifications and experiences ගන්න ලෑස්ති නම් විතරක් ITකරන්න )

    දෙවෙනි එක financial sector එක. ඒකටත් කට්ටක් කන්න වෙනවා. හැබැයි ගොඩක් options තියෙනවා. cima කරන්න පුලුවන්, accounting කරන්න පුලුවන්, HR, marketing වගේ දෙයකුත් කරන්න පුලුවන්. අවුරුදු 1 1/2 තුල ඔය හැමදෙයක්ම යම් තරමකට partially qualify වෙන්න පුලුවන් කම තියෙනවා.

    මේ ලංකාවේ පිටරට වගේ තමන්ගේ කැමැත්ත තියෙන ෆීල්ඩ් එක හදාරලා තමන් කැමති රස්සාවක් කරලා ජීවත් වෙන්න පුලුවන් රටක් නෙවෙයි. රැකියා ප්‍රමාණය සීමිතයි ඒ වගේම උපාධිධාරීන් ඕන තරම්. ඒක නිසා ඔයා අකමැති දෙයක් උනත් කැමතියි කියලා හිතාගෙන ඉගෙනගන්න වෙයි.

    අර OUSL එකේ degree එකට ඔයා අකමැති උනත් තියෙන තත්වය අනුව කට්ටක් කාලා ඒකත් ඉගෙනගත්තා නම් හොඳයි කියලයි මගේ අවසාන නිගමනය. ඒ ඔයා වෙන ෆීල්ඩ් එකකට හැරෙන්න අකැමැති නම් විතරයි.

    කල්පනාවෙන් වැඩකරන්න වෙයි මොකද මේක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඔයා නිකමෙක් වෙලා අනාගතේ විනාස කරගන්නවාද නැත්තන් හරි තැනකට එනවාද කියලා බලන්නේ මේ ඔයා ගන්න තීරනේ තමයි ඒකත් හොඳට මතක තියාගන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කල්පනාවෙන් වැඩකරන්න වෙයි මොකද මේක තමයි ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඔයා නිකමෙක් වෙලා අනාගතේ විනාස කරගන්නවාද නැත්තන් හරි තැනකට එනවාද කියලා බලන්නේ මේ ඔයා ගන්න තීරනේ තමයි ඒකත් හොඳට මතක තියාගන්න

    Thanks aiya mahansiwela liyapu comment 1ta. Open university Bcs karapu ape akka kenek innawa awruddakata wadi thama gedara. clerical witharai hambaune. Any way thanks for all.

    Meka gana wisthara kiyanna puluwanda katahari?

    SRI LANKA INSTITUTE OF ADVANCED TECHNOLOGICAL EDUCATION

    ADMISSION OF STUDENTS TO THE ADVANCED TECHNOLOGICAL INSTITUTES
    FOR THE ACADEMIC YEAR 2013
    Applications are called for the Higher National Diploma conducted by Sri Lanka Institute of
    Advanced Technological Education (SLIATE) for those who have successfully completed the new or
    old syllabuses of the GCE (A/L) Examination on or before 2011.

    Higher National Diploma in Food Technology – HNDFT (Full Time) – 2 ½ years

    Applicants should have the followings:
    (i) G.C.E. (A/L) Examination (New syllabus) with three passes in Biological or Physical Science stream in one sitting
    AND
    (ii) Ordinary pass in English Language at G.C.E. (O/L) Examination