උසස් පෙල කරපු අය දැං බලන්නෙ මොනවද ඊලඟට කරන්නෙ කියලා නේද? හොඳ රැකියාවක් නේද හැමෝගෙම බලාපොරොත්තුව? ඉංග්‍රීසි කෝස් එකක්, IT කෝස් එකක් කරන්න ඕන තමා. මොන ක්ෂේත්‍රයකට ගියත් මූලික වශයෙන් ඒ දෙක අවශ්‍ය වෙනවා. නමුත්, IT, English දෙක හොඳින් පුලුවන් නම් ආය අමුතුවෙං ඒ දෙකට කෝස් කරන්න ඕන නෑ. IT, English කොහොම වුනත්, අපි ප්‍රධාන වශයෙන් ඉදිරියට යන්නේ මොන ක්ෂේත්‍රයකින්ද කියලා තීරණය කරලා, ඒ ක්ශේත්‍රයට සම්බන්ධ කුසලතා වර්ධනය කරගත යුතුවෙනවා.
ක්ෂේත්‍රයක් තෝරාගැනීමේදී සාමාන්‍යයෙන් වැටුප, රැකියාවේ ස්වභාවය වැනි දෑ සළකා බලනවා. නමුත් වැඩි වශයෙන්ම මුල් තැන දිය යුත්තේ තමාගේ කැමැත්ත/ආශාව ඇති දේ තෝරාගැනීමටයි. පහත දැක්වෙන්නේ ෆෝබ්ස් සඟරාව විසින් පල කල හොඳම රැකියා දහය දැක්වෙන ලැයිස්තුවකි. එහිදී සලකා බලා ඇති සාධක වන්නේ වැටුප, භාහිර ස්වරූපය, රැකියා පරිසරය, වැඩකිරීමේ ආතතිය, වත්මන් රැකියා වෙළදපල හා ඉදිරි රැකියා අවස්ථා යන ඒවායි.
01.
Software Developers (මෘදුකාංග සංවර්ධකයන්)
Computer Science, IT වැනි ක්ශේත්‍රයක වැඩිදුර අධ්‍යාපනය ලබන කෙනෙකුට යා හැකි රැකියාවක්.
02.
Marketing Specialists (අලෙවිකරණ විශේෂඥයන්)
Statistics, Management, Business Studies වැනි විෂය ක්ශේත්‍ර වැඩිදුර අධ්‍යාපනය ලැබීමෙන් යොමුවිය හැකි රැකියාවක්.
03.
Training and Development Specialists (පුහුණු හා සංවර්ධන විශේෂඥයන්)
Management විෂය ක්ශේත්‍රයක් වැඩිදුර හැදෑරීමෙන් යොමුවිය හැකි රැකියාවක්.
04.
Financial Analysts (මූල්‍ය විශ්ලේෂකයන්)
Commerce, Statistics වැනි විෂයන් වැඩිදුර හැදෑරීමෙන් යා හැකි රැකියාවක්.
05.
Web Developers (වෙබ් සංවර්ධකයන්)
Computer Science, IT වැනි විෂයන් වැඩිදුර අධ්‍යාපනය ලබන කෙනෙකුට යා හැකි රැකියාවක්.
06.
Logisticians (ප්‍රවාහන මෙහෙයුම් කරුවන්)
Management වැනි විෂයන් හැදෑරීමෙන් යා හැකි රැකියාවක්. ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා අවම මට්ටමක ඇත.
07.
Database Administrators (මූල්‍ය විශ්ලේෂකයන්)
Computer Science, IT වැනි ක්ශේත්‍රයක් වැඩිදුර හැදෑරීමෙන් යා හැකි රැකියාවක්.
08.
Event Planners (උත්සව සැලසුම්කරුවන්)
Management වැනි විෂයන් හැදෑරීමෙන් යා හැකි රැකියාවක්.
09.
Interpreters and Translators (භාෂා පරිවර්ථකයන්)
Languages හැදෑරීමෙන් යා හැකි රැකියා අවස්ථාවක්.
10.
Information Security Analysts (තොරතුරු ආරක්ෂක විශ්ලේෂකයන්)
Computer Science, IT වැනි විෂයන් වැඩිදුර හැදෑරීමෙන් යා හැකි රැකියාවක්.
මූලාශ්‍රය: ෆෝබ්ස් සඟරාව
දැං මම මෙතන කියන්නෙ නෑ, මේවයෙං එකක්ම තෝරගන්න ඕන කියලා. ඔයාලට යම් අදහසක් දුන්නෙ. හොඳම නොවුනත්, තව හොඳ jobs ඕන තරම් තියනවා. තෝරගද්දි පරිස්සම් වෙන්න. කවුරුවත් කියනවට නැවෙන්න එපා. Good luck!