මචන් , මම දැනට Associate Software Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ Bsc එක ඉවර උනේ ගිය මාසේ.
කවුරු හරි දන්න කෙනෙක් කියපන්කො ඉස්සරහට MBA කරන එකද හොඳ CIMA වගේ එකක් කරන එකද හොඳ කියල.
මගේ plan එක තියෙන්නේ IFS එකට සෙට් වෙන්න
.IFS වගේ සෙට් වෙන්න මොකක්ද බන් හොදම එක ????
කවුරු හරි දන්න කෙනෙක් කියපන්කො ඉස්සරහට MBA කරන එකද හොඳ CIMA වගේ එකක් කරන එකද හොඳ කියල.
මගේ plan එක තියෙන්නේ IFS එකට සෙට් වෙන්න
.IFS වගේ සෙට් වෙන්න මොකක්ද බන් හොදම එක ????