After Effects Help //---//After Effects Help //---//After Effects Help //---//

xxxxxx@x

Banned
Sep 27, 2011
12
0
0
After Effects Help //---//After Effects Help //---//After Effects Help //---//After Effects Help //---//:yes::yes:

මචන් මේ ආෆ්ටෙර් එෆෙක්ට් වල Effect & presets කියන මේ මෙනු එකේ සමහර කෑලි අඩුයිනේ.. මේකේ කෑලි ටික අමුණගන්නේ කොහොමද? තියෙන තැනක ලින්ක් එකක් දෙන්න.:yes::D



Uploaded with ImageShack.us
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho defaul ena eewawath nedda ? mmm oya after effects portable ekada macho ?
     

    xxxxxx@x

    Banned
    Sep 27, 2011
    12
    0
    0
    macho defaul ena eewawath nedda ? mmm oya after effects portable ekada macho ?

    නෑ මචන් මේක මම ටොරෙන්ට් වලින් ඩව්න්ලෝඩ් කලේ 800MB විතර zip ෆයිල් එකක් exrat කරාම 1.26GB විතර.