After IMF now?

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    joe biden පකයට පිස්සු ... ට්‍රම්ප් එලවගෙන මෝඩ වැඩක් ඇමෙරිකන් කාරයො කරගත්තේ
    එකෙන්ම! බැන්කු 4ක් බන්කොලොත් උනා, නාකියාට ගානක්වත් නෑ, මම හිතන්නෙ උ එක්ස්පෙරිමෙන්ටල් රොබො කෙනෙක්!
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,649
    197,671
    113
    Colombo, Sri Lanka
    joe biden පකයට පිස්සු ... ට්‍රම්ප් එලවගෙන මෝඩ වැඩක් ඇමෙරිකන් කාරයො කරගත්තේ

    එකෙන්ම! බැන්කු 4ක් බන්කොලොත් උනා, නාකියාට ගානක්වත් නෑ, මම හිතන්නෙ උ එක්ස්පෙරිමෙන්ටල් රොබො කෙනෙක්!
    ඇමෙරිකාවේ කරුමෙට පාත් වෙච්ච වින්නැහියක් 🤭
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    ඇමෙරිකාවේ කරුමෙට පාත් වෙච්ච වින්නැහියක් 🤭
    ලෝකෙම කරුමෙට.. උගේ ගොන් වෑඩ දෑන් ලෝකෙටම බලපානවා
     
    • Sad
    Reactions: NRTG