After iPad I don't use my computer anymore!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Sinhalayo after i got my iPad Pro I don't use my computer anymore! Play games sure web watch movies all on my iPad. I bought Die Hard HDR from itunes and watched last night. IPad Pro screen has hdr and Dolby vision support so it looks amazing! Umbaalata kohenda mewa? :P
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මට තියෙන්නේ ඇපල් වර්ක්ස්ටේෂන් එකක්. පාවිච්චි කරන්නේ අයිපෑඩ් එකක් සහ අයි ෆෝන් එකක් දැන් අවුරුදු 4ක ඉඳන්. ඒත් මගේ ජීවිතේ මම සන්තෝසම වෙන දේ මගේ මානසික සුවයයි, ගෙදර මිනිස්සුයි, හුරතල් බල්ලයි තමයි. තමන්ගේ ජීවතේ වටිනම දේ මොබයිල් ඩිවයිස් එකක් වුණු කෙනෙක් නයිරෝබිවලදි මටත් මුන ගැහුනා. තව කෙනෙක් මුණ ගැහුනා පර්සනල් ලෝන් ගගහා මිල අධික ඇඳුම් අරගන්න.

    #Sad

    PS: මමා/පපා ජෝක්ස්වලට මම ඉමියුන්. හේතු අහන්ඩ එපා. ඒ නිසා ඕවා කියල වේදනාව දුරු කරගෙන වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Money Mike

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මට තියෙන්නේ ඇපල් වර්ක්ස්ටේෂන් එකක්. පාවිච්චි කරන්නේ අයිපෑඩ් එකක් සහ අයි ෆෝන් එකක් දැන් අවුරුදු 4ක ඉඳන්. ඒත් මගේ ජීවිතේ මම සන්තෝසම වෙන දේ මගේ මානසික සුවයයි, ගෙදර මිනිස්සුයි, හුරතල් බල්ලයි තමයි. තමන්ගේ ජීවතේ වටිනම දේ මොබයිල් ඩිවයිස් එකක් වුණු කෙනෙක් නයිරෝබිවලදි මටත් මුන ගැහුනා. තව කෙනෙක් මුණ ගැහුනා පර්සනල් ලෝන් ගගහා මිල අධික ඇඳුම් අරගන්න.

    #Sad

    PS: මමා/පපා ජෝක්ස්වලට මම ඉමියුන්. හේතු අහන්ඩ එපා. ඒ නිසා ඕවා කියල වේදනාව දුරු කරගෙන වැඩක් නැහැ.
    :rofl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට තියෙන්නේ ඇපල් වර්ක්ස්ටේෂන් එකක්. පාවිච්චි කරන්නේ අයිපෑඩ් එකක් සහ අයි ෆෝන් එකක් දැන් අවුරුදු 4ක ඉඳන්. ඒත් මගේ ජීවිතේ මම සන්තෝසම වෙන දේ මගේ මානසික සුවයයි, ගෙදර මිනිස්සුයි, හුරතල් බල්ලයි තමයි. තමන්ගේ ජීවතේ වටිනම දේ මොබයිල් ඩිවයිස් එකක් වුණු කෙනෙක් නයිරෝබිවලදි මටත් මුන ගැහුනා. තව කෙනෙක් මුණ ගැහුනා පර්සනල් ලෝන් ගගහා මිල අධික ඇඳුම් අරගන්න.

    #Sad

    PS: මමා/පපා ජෝක්ස්වලට මම ඉමියුන්. හේතු අහන්ඩ එපා. ඒ නිසා ඕවා කියල වේදනාව දුරු කරගෙන වැඩක් නැහැ.
    Mata watinama deh Umbe amma.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    Mata watinama deh Umbe amma.

    බට්හර්ට් ? :P ලෛක් අයි සෛයිඩ්, අයෛම් ඉමියුන් ටු යෝ මමා ඉන්සල්ට්ස්/ජෝක්ස්, අයි හෑව් මයි රීසන්ස්.:love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    OK. You can try this now. :yes:

    images
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට ඇපල් එකෙං කීයක් ගෙවනවද දෙයියො මේව දානවට ? :rolleyes: