දර්ශන විද්‍යාව ඉගෙනගන්න ලමයි පිරිසක් ජාකර්‍ර්තා වල.
විවිධ අසම්භාවී Paradox සම්බන්ධ කථා එක්ක එදා පාඩම පටන්ගද්දින් A+ මාර්ක්ස් වෙනුවෙන් ඒ ගුරුවරයා මෙයාලට ටාස්ක් දෙනවා සිතිවිලි වලින් යථාර්තයක් ගොඩනගන ගමන්
:ඔයාලා සියල්ලන්ටම විවිධ දක්ශතා තියෙනව.
:ලෝක විනාශය වෙන ගමන්.
:බන්කරයකුත් තියෙනව.
:නමුත් මේ බන්කරයේ සීමිත ඉඩ ප්‍රමානයක් තියෙන්නෙ.
ඔයාලාගෙ දක්ශතා එක්ක කවුරු කාවද බන්කරය තුල ජීවත්වෙන්ට යවන්නෙ?
කවුද එලියෙන් ඉදන් විහින් වලකජ්ජ ගහන්නේ?
Under the Dome, DARK, වගේ සීරිස් බලපු අය අනිවාර්‍යෙන් බලන්ටම ඕන සලරුවක්. පරන බඩු වල කොහොමත් ගතියක් තියෙනවනෙ
After the Dark (2013)
තව දෙයක්, මේකෙ ඉන්න නිලියො සියල්ලම මට නම් එක වගේ ලස්සනයි .

Drama, Fantasy, Sci-Fi
IMDb 5.7
Magnets !
BluRay 720p 812mb
BluRay 1080p 1.65gb
සිංහල සබ් අවැසි අයට ගු සර්ච් කරලා ගන්ට පුළුවන් !
ජය