AG හත්පොලේම ගා ගත්තද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    AG හත්පොලේම ගා ගත්තද?

    Court has no jurisdiction to hear FR petitions against dissolution: AG
    2018-11-13 12:08:51 0 1084

    The Attorney General today concluded his submissions saying that the court has no jurisdiction to hear and determine the Fundamental Rights petitions against the dissolution of Parliament.

    He said the powers of the President are clear and unambiguous as provided for in the constitution.

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන විභාගයක් කරන්න සුප්‍රීම් උසාවියට බෑලු - එතකොට ඇටර්නි ජෙනරාල් උතුමාට අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලු සහගත තැන්වලදී අර්ථ නිරූපණ ගන්න එන්ගලන්තේ සුප්‍රීම් උසාවියට යන්න ඕනෑද?:nerd::nerd:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔව් ලංකාවේ බැරි නම්, අපිව අයිති වෙලා තිබ්බේ කලින් එංගලන්තෙට නිසා එහෙ උසාවියෙන් තමයි තීන්දුවක් ගන්න වෙන්නේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ȜMA X;23882006 said:
    බිංදුව ගියාද? :lol:

    ඇත්තටම මේක බිංදුව ගියාද කියන එකේ ප්‍රස්ණයක් නෙමෙයි... 19 ගියාද කියන ප්‍රශ්නයක් :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Court has no jurisdiction to hear FR petitions against dissolution: AG
    2018-11-13 12:08:51 0 1084

    The Attorney General today concluded his submissions saying that the court has no jurisdiction to hear and determine the Fundamental Rights petitions against the dissolution of Parliament.

    He said the powers of the President are clear and unambiguous as provided for in the constitution.

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන විභාගයක් කරන්න සුප්‍රීම් උසාවියට බෑලු - එතකොට ඇටර්නි ජෙනරාල් උතුමාට අනුව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලු සහගත තැන්වලදී අර්ථ නිරූපණ ගන්න එන්ගලන්තේ සුප්‍රීම් උසාවියට යන්න ඕනෑද?:nerd::nerd:

    මේකෙ පොයින්ට් එකක් තියෙනව නේද?
    පාර්ලිමේන්තුව විසිරුවීම ගැන Fundamental Rights කේස් එකක් දාන්නෙ කොහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෑහෙනටම රිදෙයි ගූ ඇන් පී කාරයන්ට...මදැයි සිරාව මරල රනිල ජනාධිපති වෙන්ඩ ගියා.. :lol::lol::lol::lol: