agam dekakin badinna epa

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,993
    410
    83
    AUH, CMB , DXB
    mama me kiyanna yanne maha amuthuma kathawak



    mage amma muslim thaththa catholic

    mama muslim eath mama kawadawath demala katha karanna danne naha
    ape akka catholic

    mama muslim une awurudu 10 di
    eta kalin nam pansal palli one thanaka gihin thiyenawa

    mata epa wechcha deyak thamai
    me sare mama fasting kare thaniyen


    echchara masayak ivara karala awurudu dawasa AWA
    mata epa una machanla

    mama thaniyen:(
    hamotama family ekak thibuna call karala wish karanna
    mata therune mama godak wenas kiyala
    nadayoth naha machanla

    agam dekakin bandama godak durata nadayo nathi wenawa
    eka balapanne lamayinta

    mama hithana widihata muslim ho wewa anith agamak weva denna bandiddi eka agamaka inna bari nam eka sarthaka wenne naha
     

    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    very true මචන්, මට දන්න family එකකත් ඔය සීන් එක තියෙනවා. ආදරේ ඇත්තනම් ළමයි ඔහොම දුක් විඳින්නේ ඇයි,ආදරේ හෝ මොන දෙකින් උනත් හරියට family එකක් හදන්න බැරිනම් බඳින එකේ තේරුම මොකක්ද?

    අනිත් එක මේ මොන ආගමේ උනත් අම්ම තාත්තල කරපු වැඩ වලට ළමයින්ගෙන් පලි ගන්න එක මහා කැත වැඩක්.

    නමුත් ගොඩක් ළමයි වගේ parentsla follow කරන්නේ නැතුව උඹට හිතල decision ගන්න පුළුවන් බව පේනවා. සමාජය මාරු වෙන්න උමබල වගේ උන් තම ඕනැ. තමන්ට හරි කියල තේරෙන දේ කරපන්. මුලින් එක අමාරුයි, එත් දවසක එක උමබව උසස් මිනිහෙක් කරයි.