~ Agar.io CLUB ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    උබල දැන් මේක ගහන්නෙ නැද්ද බන්? Free වෙලාවට මේකෙ සෙට් වෙලා ගහමු...
    :):)

    1_agario.jpg


    http://agar.io/

    Skins ඕන අයට

    http://www.agarioguide.com/skins/
    http://agarioskins.com/
    http://www.agarioskins.org/
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    කාලෙකට පස්සෙ එක උනා කීප සැරයක්. තනියම ගැහුවෙ.. :)

    ASD_zpsukkqr3bs.jpg


    4426 ටත් එක.. :rofl: උන් උන් මරා ගන්න දීල අන්තිම එක කාල දැන්ම :lol::lol:

    04_zps4ultobi6.png

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලා නෙට් එක වැඩ්ඩෝ එකෙක් වත් ලංකාවේ කොඩිය හදලා මුන්ට දිලා නැහැ නේ ගෙමට ගහන්න කවුරු හරි කරපන්කෝ

    කවුරු හරි ඔන්ලයි එන ටයිම් කියපන් කෝ සෙට් වෙලා ගෙමක් ගහන්න
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    පැටියා;19238644 said:
    මේ ගැන විස්තරයක් කරපංකො කෙටියෙන් :)

    site ekata yanna...namak da ganna ...mouse eka ehata mehata karanna...loku raum walin berla ....podi rauwm kanna :dull: