Agarwood Help needed.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපේ ඉඩමක් විකුනන්න පත්තරේ දැම්මා, (අක්කර 4ක ඉඩමක් - තේ, කුරුඳු, රබර් දාලා තියනවා)
    ඒක දැකලා “ලක්බිම plantations” එකෙන් කතා කලා විකුනන්නේ නැතුව Agarwood දාන්න අක්කර 1/2ක, 200ක්. අවුරුදු 8කින් උන් කපන් යනවලු, මාසිකව උන්ගෙ එකෙක් එනවලු බලල යන්න,

    එවපු විස්තර ටිකක් මම මෙතන දාලා තියනවා, මේ වැඩේ වාසිද? නැත්නම් කලින් plan කලා වගේ විකුනන්නද?

    Thanks.

    IMG_9863.jpeg
    IMG_9864.jpeg

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,536
    7,760
    113
    මෙන්න මෙතන...
    අපේ ඉඩමක් විකුනන්න පත්තරේ දැම්මා, (අක්කර 4ක ඉඩමක් - තේ, කුරුඳු, රබර් දාලා තියනවා)
    ඒක දැකලා “ලක්බිම plantations” එකෙන් කතා කලා විකුනන්නේ නැතුව Agarwood දාන්න අක්කර 1/2ක, 200ක්. අවුරුදු 8කින් උන් කපන් යනවලු, මාසිකව උන්ගෙ එකෙක් එනවලු බලල යන්න,

    එවපු විස්තර ටිකක් මම මෙතන දාලා තියනවා, මේ වැඩේ වාසිද? නැත්නම් කලින් plan කලා වගේ විකුනන්නද?

    Thanks.

    View attachment 241598View attachment 241599
    Koheda machan idama tyne
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912

    1 acre price
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    උඹට සල්ලි හදිස්සි නැත්තම් ඉඩම විකුනන්න එපා. ඔය ගස් කේස් එකනම් පොඩ්ඩක් හොයලා බලන්න. සමහර ගස් වර්ග තියනවාලු හිටෙව්වහම පසේ පෝශ්‍ය ගුනය තාවකාලිකව අඩු වෙනවලු. ඊට පස්සෙ වගාවට ටිකක් අමාරුයිලු. මම හරියට දන්නෙ නැහැ. අනික ඔය කියන විදිහට සල්ලි දෙයිද දන්නෙ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    • Sad
    Reactions: Tz4400

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    un umbe idama penna penna investment adina eka karanne. oya pakkungen call enawa sathiyakata parak .unuth ekai sadaharithath ekai. salli athin denne nathuwa. unma plant karala salli ena system ekak ekka sign-in bonus ekakui hari agreenment ekai ekka yanna. unta salli denna yanna epa. umbema idama umbatama wikunala ethakota
     
    • Like
    Reactions: eksudda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    Ow ekai mamath beluwe, 8 yrs ynakota oya company tyeida danne

    Avissawelle mchn
    ------ Post added on Nov 15, 2024 at 2:24 PM

    Vikunana gaanada?
    40mil - nearly 4acres.
    Natural water sources tynwa, water bottling wage krnwanam maru thena.
    ------ Post added on Nov 15, 2024 at 2:25 PM
    Mudu idamak nadda mcn aduwata podi kamarayk gaha ganna hari godak aduwata
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    195
    295
    63
    අපේ දන්න එකෙක් සදාහරිත එකට ඉඩමක් දුන්නා.
    උන් ඒක පෙන්නලා එක එකාගෙන් සල්ලි අරන් උන්ට ඉඩමේ අයිතිය කියලා බලපත්‍රයක් දීලා.
    මූට අවුරුද්දක් වගේ කට්ට කන්න උනා ඉඩම නිදහස් කර ගන්න.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    un umbe idama penna penna investment adina eka karanne. oya pakkungen call enawa sathiyakata parak .unuth ekai sadaharithath ekai. salli athin denne nathuwa. unma plant karala salli ena system ekak ekka sign-in bonus ekakui hari agreenment ekai ekka yanna. unta salli denna yanna epa. umbema idama umbatama wikunala ethakota
    Thanks for the info mchn

    අපේ දන්න එකෙක් සදාහරිත එකට ඉඩමක් දුන්නා.
    උන් ඒක පෙන්නලා එක එකාගෙන් සල්ලි අරන් උන්ට ඉඩමේ අයිතිය කියලා බලපත්‍රයක් දීලා.
    මූට අවුරුද්දක් වගේ කට්ට කන්න උනා ඉඩම නිදහස් කර ගන්න.
    Appatasiri,
    Thanks for the info
    ------ Post added on Nov 15, 2024 at 8:50 PM

    Uba itin 70lks invest karan one neda?
    Ow ow, wikara wedak eka.
    ------ Post added on Nov 15, 2024 at 8:51 PM

    Mudu idamak nadda mcn aduwata podi kamarayk gaha ganna hari godak aduwata
    Sorry mchn, ehema danna ekak nam nehe
    ------ Post added on Nov 15, 2024 at 8:52 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    ඕක එක ජතියක පිරිමීඩයක්. අහු වෙන්න එපා. ඉඩම විකුනනව නම් විකුනපන්. එක්කො මොකක් හරි උබේම කියල වගාවක් දාගනින්. දැනට තේ, රබර් කුරුදු තියනව නම් ඕක දිගටම කරගෙන පලයන්කෝ. රබර් කිරි කපන්න, තේ දලු කඩන්න කෙනෙක්ව තියාගෙන වැඩේ කරගෙන පලයන්. කුරුදු වලට නම් ගස් ටීකට පොහොර දාලා හැදෙනකල් බලාගෙන ඉන්නනේ තියෙන්න්නෙ.
     
    • Wow
    • Like
    Reactions: piyals and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    මාස 60 පුරා ගෙවන මාසික ප්‍රතිලාබය ,
    උන් monthly දෙනවද අපිට සල්ලි ? 🤔