foreign American degree ekak or high school??
america gihlla degree complete karata passe uba mehe enne ne ban aye....
Machanla foreign American degree ekak complete kalata passe aye local a/l kaloth wayasa parashnayak weyida? I hope to complete a/l in Commerce or Art stream at the age of 25.Give me your ideas....Thanks all.

yako degree ekak kalata passe a/l wadak na
ඇයි බන් American degree එකක් කරලා ආය a/l කරන්නේ![]()

A/L කරන්ඩ උපරිම වයසක් නෑ. නාකි වෙලා හරි කැමතිනම් කරන්ඩ පුලුවන්. කැම්පස් යනවනන් තමයි 3 සැරේකට අඩුවෙන් කරලා අදාල රිසල්ට් එක අරන් තියෙනඩ ඕනෙ. එකටත් වය්ස අදාල නෑ![]()

Mcn A/L nathuwa mata hena his bawak danenawa.

