Age of Empires 4

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,742
    3,123
    113
    37
    @ katubedda
    ජිවිතේ පලවෙනි පාරට computer ඒකක ගේම් එකක් කියලා දැක්කේ ඔක. එ දවස තාමත් මතකයි. මට ගේම් ඒක ගහනවා තියා computer ඒක ලගට වත් යන්න දුන්නේ නැ. ජනේලක ඒල්ලිලා බලාන හිටියා විතරයි.