නියම නමින්ම අමතලා.මම කිව්වේ 23 වගේ පෙනුම කියල බල්ලෝ..
40
දැන් කිරියේ පොඩි එවුන් නෑ. ඉස්සර හිටපු පොඩි සෙට් එක තමයි දැන් 35 ත් 45 ත් අතර ඉන්නේ. GTRZ ඇතළු ඔක්කොම ඒ රේන්ජ් එකේ
මටත් 39 දැන් බන්.. දැන් අවරුදු කියක් මේකේ ඉන්නවද අපි.. මේකේ 2010 වෙනකන් වගේ රෙජිස්ටර් උන ඔක්කොම වගේ එක වයස රේන්ජ් එක තමයි..
නෝටී 40 බන් .මටත් 39 දැන් බන්.. දැන් අවරුදු කියක් මේකේ ඉන්නවද අපි.. මේකේ 2010 වෙනකන් වගේ රෙජිස්ටර් උන ඔක්කොම වගේ එක වයස රේන්ජ් එක තමයි..