Agents, trump komada ban

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Vennizula we oil business karanne
    E resources aythi a country eke minissuntane
    Kari USA 🇺🇸 gulf eket kare oka
    Loken bagayakma kawa

    Hela kaluwonge mutu manik tikay
    Gas kolan tikay ali attu tikay
    Aragena wena ganna deyak nati nisa ata arala dala innawa

    CHINA RUSSIA munta keliye natnam oka mawatinne na
    Unut bayay wage
     
    • Haha
    Reactions: wissnshaftler

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    CHINA RUSSIA :lol:
    උන්ට කරන්න පුළුවන් පකක් නැහැ කියලා ඔප්පු කරලා ඉවරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    Vennizula we oil business karanne
    E resources aythi a country eke minissuntane
    Kari USA 🇺🇸 gulf eket kare oka
    Loken bagayakma kawa

    Hela kaluwonge mutu manik tikay
    Gas kolan tikay ali attu tikay
    Aragena wena ganna deyak nati nisa ata arala dala innawa

    CHINA RUSSIA munta keliye natnam oka mawatinne na
    Unut bayay wage
    Agent nanda malinige wiplawa songs tika Trump Agent ta ahanna demu
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,263
    20,810
    113
    රටක් බලවත් වුණාම කරන වැඩ තමයි. වැරදී තමයි, හැබැයි හැම කාලෙම ඔහොම තමයි. බලවත් රාජ්‍ය තමන්ගේ බලය ස්ථාවර කරගන්න, ව්‍යාප්ත කරන්න දුර්වල රටවල් පාවිච්චි කරනවා.

    පොඩ්ඩක් ඉවසලා ඉන්න. China තාම වැඩ පටන් ගත්තේ නෑ. USA වැටුණ දවසක බලන්න මොකද වෙන්නේ කියලා. USAවලට ඕන සල්ලි විතරක් උනාට China උන්ට ඕන උන්ගේ සංස්කෘතියම පතුරවන්න. Democratic අපතයෝ ගැන නෙවෙයි මම මේ කියන්නේ. උන් නම් කොයි රටේ හිටියත් අපත ideology පතුරවනවා. එකට USAවලට නෙවෙයි බයින්න ඕන අපත lefties සෙට් එකට.
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,615
    5,145
    113
    එක අතකට USA කව්ද කියලා හරියටම පෙන්නුවේ ට්‍රම්පච්චි
     
    • Like
    Reactions: CohenLenstra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    CHINA RUSSIA :lol:
    උන්ට කරන්න පුළුවන් පකක් නැහැ කියලා ඔප්පු කරලා ඉවරයි

    China could intervene but what even is the point if there's no measurable profit in it 🤷‍♂️

    What trump doing is actually profitable for China, China has become the sole supplier of electronics, cars etc to Russia thanks to US sanctions, they are increasing exports to EU, Canada, Mexico etc as Trump keeps alienating US allies, (Eg: BYD is now on track to surpass Toyota as the world’s biggest car exporter) they're successfully pushing for de-dollarization within the BRICS and rest of the world with an ever increasing volume of trade now being done in yuan...

    If anything they'd cheer Trump on at this point to keep doing what he's doing :geek:
     
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    China could intervene but what even is the point if there's no measurable profit in it 🤷‍♂️

    What trump doing is actually profitable for China, China has become the sole supplier of electronics, cars etc to Russia thanks to US sanctions, they are increasing exports to EU, Canada, Mexico etc as Trump keeps alienating US allies, (Eg: BYD is now on track to surpass Toyota as the world’s biggest car exporter) they're successfully pushing for de-dollarization within the BRICS and rest of the world with an ever increasing volume of trade now being done in yuan...

    If anything they'd cheer Trump on at this point to keep doing what he's doing :geek:
    උබ වැඩිය ඉන්ටනැෂනල් නිව්ස් දන්නේ නැති එකෙක් නේද. එල එල බන් :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,322
    45,324
    113
    පව් බං අර ග්‍රීන්ලන්තේ උන්‍..උන් හරිම අහිංසක සාමකාමී මිනිස්සු..උන් දැන් බයේ ගැහි ගැහි ඉන්නේ අැමරිකාවෙන් කොයි වෙලේ හරි ගහයි කියලා...ට්‍රම්ප් පකයට මේකේ කඩේ යන උන් ඒ කාලේ කිව්වේ උෟ සාමයේ ජනපති කියලා දැන් උෟ ඔය රටවල් වලට ගහන ඒවට හුරේ දැම්මට..



     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,258
    9,749
    113
    ඒ කාලේ හිඟන රටවල් වලට ගහලද?😆


    ඉරානෙ ලෝක බලවතෙක් වෙලා ඉදල නෑ නෙ ! එංගලංතය ප්‍රංශය ජපානය හැසිරුන විදිය එක්ක usa හොදයි! ඉන්දියාවට චීනෙට ඔහොම බලයක් ලැබුනනම් කොහොම තියෙයිද?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,872
    5,425
    113
    USA තමා ලෝක බලවතෙක් විදියට අඩුම බලයක් පාවිච්චි කරල තිය්‍රන්නෙ !
    ඒ කාලේ හිඟන රටවල් වලට ගහලද?😆


    ලෝක බලවතෙක් විදිහට අඩුම බලයක් පාවිච්චි කරලා ඉන්නෙ US කියන එක ඇත්ත. (මේ දක්වා ඉස්සහරට කොහොම වෙයිද දන්නෑ)

    මීට කලින් ලෝක බලවත්තු විදිහට හිටපු උන් හැසිරුනේ තිරිසන්නුන්ටත් අන්ත විදිහට.

    ජපන් අධිරාජ්‍යට ඉන්දු චීනෙ බලේ තිබුන කෙටි කාලෙ උන් කරේම තිරිසන් වැඩ. අල්ලන් හිටපු අවුරුදු අටට චීනෙ කරපු දස බලුවැඩ වලට හරිනං චීනෙ ජපානෙ නියුක් කරලා දාන්න ඕන
    දැන් සාමකාමීව අහිංසකයි රටක් වටී වගේ හිටියට තුර්කියේ.. උන්ගෙ ඔටෝමාන් අධිරාජ්‍ය තිබ්බ කාලෙ කරපු වැඩ බලන්නම වටිනවා. සමූල ඝාතන කලේ ආර්මේනියන් කාරයන්ව.
    නාසි ජර්මනිය හෙවත් හිට්ලර්ගෙ කුප්‍රකට තුන්වන රයික් රාජ්‍ය කරපු අපරාධ ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..
    ඊට කලින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ස්පාඥ්ඤ අධිරාජ්‍ය, පෘතුගීසි අධිරාජ්‍ය බලය තිබුන කාලෙ කරේ අහස පොලව නුහුලන අපරාධ ලෝකෙ පුරාම. ලංකාවෙම කොච්චර අපරාධ කරාද? සරල උදාහරණයකට වෙල්ලස්සෙ කැරැල්ල පැරදුනාට පස්සෙ ඒ ප්‍රදේෂයේ හිටපු අවුරුදු හැට පහට අඩු පිරිමි සේරම අල්ලලා මැරුවා. කුඹරු වලට ලුණු දාල හෑව, ලිං වලට ජල මූලාශ්‍රවලට වස මිශ්‍ර කරා..පලතුරු ගස් කැපුවා, අටුකොටු ගෙවල් ගිනිතියලා, ගෑණුන්ව දූෂනය කරලා විනාසම කරලා දැම්මා.. අවුරුදු ගානක් ගියත් ඌව වෙල්ලස්ස අදත් ලංකාවෙ දුප්පත්ම පලාත.
    ඇමරිකන් කාරයා තව ටිකක් හරි හොදයි. උන් ජපානෙ නියුක් කලේ පර්ල් හාබර් එකට ගහලා උන්ගෙ පිලිපීනෙ තිබ්බ නාවල් බේස් එකට යන එනමං නැති කරාට පස්සෙ. ඇමරිකාව හොදයි කියනව නෙමේ. උන් ටිකක් හරි හොදයි කියලයි කියන්නෙ