AGI හදයිද?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,841
    67,076
    113
    Tawa tawa data feed karaddi almost human like wey ban.artificial unath human replica ekak wage wei.e athine.brain eka design karanna beri unath brain eken wena tikama replicate karama athine weda tika karaganna
     
    • Like
    Reactions: NRTG and uttappu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    End of 2024 weddi camp deken ekeka katewal wahei

    2026 වගේ වෙනකොට එන්නේ AI winter එක.

    ML වලින් කරගන්න පුළුවං ඔක්කොම කරාට පස්සේ indtrusty එක disappointed වෙනවා technology එක ගැන. ඊට පස්සේ උන් investment අඩු කරනවා AI research වලට. ඕක ඉතින් කාලයක් යනවා ආයේ Gpt වගේ එකක් හදාගන්න කන් ඊළග milestone එකට.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728

    2026 weddi wenda one ewa wela tiyei 😂
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    2026 weddi wenda one ewa wela tiyei 😂
    ඕක වෙන්නේ නෑ. දැනටත් බලපන් model එකක් එළියට දාගන්න වියදම් කරන්න ඕනි ගාන. ඕක වැඩි වෙනවා විතරයි. අඩු කරන්න බෑ quality බහිනවා. ඕක dead end එකක්. ඒක openai එහෙම නොදන්නවා නෙවෙයි. උන් කරන්නේ දැන් තියෙන Gpt එකම Data වැඩි කර කර ඉස්සරහට ගන්න එක use cases වලට ගන්න.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    What if AI was developed before?In previous civilisations who got distroyed?
    ඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?
     
    • Like
    Reactions: NRTG and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,076
    113
    ඇත්තටම වදුරු මොටාල මිනිස්සු වගේ develop වෙන්න ගියේ අවුරුදු ලක්ෂ දෙක හමාරයි නන් මීට කලින් බිලියන 4.5 ඇතුලේ එහෙම සයිකල් එකක් ගිහිං නැති වෙන්න බෑද?
    What if 4.5 billions also a cycle.How many times earth would have distroyed and became like this again.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    What if you were the AGI founder in previous earths? :shocked:
    දැන් මෙහෙම උනොත් මම ඔයා වගෙත් ඉදලා ඇති මේ සංසාරය ඇතුලේ. එහෙම බලද්දී අපි ඔක්කොම එකයි. ආයේ මම ඔයා වෙනවා ඔයා මම වගේ වෙනවා අපි මේ බිලියන 8ම වගේ ඉදලා ඇති ඕනිම මොහොතක. එකේම ඇති අනික් අයට මෛත්‍රී කරන්න. Out of topic යනවා වගේ. 😂
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    ඕක වෙන්නේ නෑ. දැනටත් බලපන් model එකක් එළියට දාගන්න වියදම් කරන්න ඕනි ගාන. ඕක වැඩි වෙනවා විතරයි. අඩු කරන්න බෑ quality බහිනවා. ඕක dead end එකක්. ඒක openai එහෙම නොදන්නවා නෙවෙයි. උන් කරන්නේ දැන් තියෙන Gpt එකම Data වැඩි කර කර ඉස්සරහට ගන්න එක use cases වලට ගන්න.
    Balamu balamu

    $ eka 400 ta giya wage wei kiyela tamai matenan hithenne
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,076
    113
    දැන් මෙහෙම උනොත් මම ඔයා වගෙත් ඉදලා ඇති මේ සංසාරය ඇතුලේ. එහෙම බලද්දී අපි ඔක්කොම එකයි. ආයේ මම ඔයා වෙනවා ඔයා මම වගේ වෙනවා අපි මේ බිලියන 8ම වගේ ඉදලා ඇති ඕනිම මොහොතක. එකේම ඇති අනික් අයට මෛත්‍රී කරන්න. Out of topic යනවා වගේ. 😂
    Depression wage :ROFLMAO: Etchara kalayak ipadila appaa.Just imagine you were the AI founder in a previous earth civilisation.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    Balamu balamu

    $ eka 400 ta giya wage wei kiyela tamai matenan hithenne
    තිබ්බ condition වල හැටියට 500ට විතරනේ expect කරලා තිබ්බේ.

    වෙන්න බෑ නෙවෙයි කියන්නේ එහෙම කරනවා නන් ML වලින් කරන්න බෑ කියලා කියන්නේ. condition වෙනස් උනොත් පුළුවන් ඩොලර් එක වගෙ.
     
    • Haha
    Reactions: NRTG and dayt0na