Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agreement signed to start Sri Lanka’s first elect train system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.) Ltd සමාගමයි.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි.

කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

මෙහි බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

[YOUTUBE]U40QSS7kxs4[/YOUTUBE]

[QUOTE="Truth Hurts, post: 18986886, member: 477372"] [CENTER][COLOR="Black"][SIZE="5"]මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්[/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ. මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.) Ltd සමාගමයි. මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි. කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත. මෙහි බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය. මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]U40QSS7kxs4[/YOUTUBE] [IMG]http://www.adaderana.lk/biz/wp-content/uploads/2014/04/Biz-Final2-Land-compressedgfgf.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom