Agreement signed to start Sri Lanka’s first elect train system

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙරට පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව දෙයි. බෝපිටියට අති නවීන නගරයක්


    ශ්‍රී ලංකාවේ පළමු විද්‍යුත් දුම්රිය පද්ධතිය ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා මැලේසියානු සමාගමක් සමග රජය ගිවිසුම් අත්සන් කර තිබේ.

    මේ අනුව, මෙම ගිවිසුම අත්සන් කර තිබෙන්නේ මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතියක් ගොඩනැගීමට වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුමකට එළඹ තිබෙන්නේ මැලේසියාවේ Airport Express – Air & Rail Company (Pvt.) Ltd සමාගමයි.

    මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අදාළ ශක්‍යතා වාර්තාව සිදුකිරීමට ඩොලර් මිලියන 05 ක පමණ මුදලක් ආයෝජනය කරන අතර එම වාර්තාවට අදාළව රජයෙන් අනුමැතිය හිමිවූ පසුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතියට අදාළ වන මීගමුවේ සිට කොළඹ කොටුව දක්වා විද්‍යුත් දුම්රිය මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 42 කි.

    කටුනායක ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ මෙයට අවශ්‍ය වන පර්යන්ත දෙකක් ඉදිකරන අතර දුම්රියට පිවිසුම් ස්ථාන බෝපිටියේ සහ කෙරවලපිටියේ ගොඩනැගීමට සැලසුම් කර ඇත.

    මෙහි බෝපිටියේ පිවිසුමට ආසන්නව අක්කර 150 ක ඉඩම් ප්‍රමාණයක් මිලදී ගනිමින් සියළු පහසුකම් සපිරි නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.

    මේ සියළු ඉදිකිරීම් 2018 වසර අවසන් වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.






    Biz-Final2-Land-compressedgfgf.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    https://www.youtube.com/watch?v=U40QSS7kxs4

    Published on Jun 11, 2013

    Airport Express Air & Rail Company Private Limited (AEARCPL) has taken the initiative to introduce a noval concept, most modern and innovative, the first of its kind in the history of Rail Services in SriLanka an EXPRESS SPEED TRAIN to travel nonstop from Bandaranaike International Airport, Katunayake to Fort in the Colombo Central Metropolis. This is, in order to extend AEARCPL's cooperation to the wishes of the President of the Democratic Socialist Republic of Sri Lanka, Hon. Mahinda Rajapakse.
    for more details..
    www.airportexpressairandrail.com

    Category
    People & Blogs
    License
    Standard YouTube License


    මහින්ද කරපු ඒවා හරියි කියල මිනිස්සුන්ට තව කල් යද්දී තේරෙයි