Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agriculture Business Ideas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්සෙට කොඩි දැමූ ඉඟුරු ගොවියා දේවහුවේ සිරිමන්

පර්චස් 40යි ලක්ෂ 14යි

අතීතයේ සිටම අපේ රටේ ඇත්තෝ විවිධ බෝග වගාවන්වලට දක්ෂකම් පෑවෝ වෙති. මෙකල ද ගොවියෝ තම දහඩිය මහන්සිය වගුරවමින් තමන්ගේ ආර්ථිකය සරිකර ගන්නා ගමන් අනෙකුත් ජනතාවගේ කුසගින්න නිවාලීමට මෙන්ම දිවගට රසයක්, සිරුරට ගුණයක් ලබාදෙන්නට තම වගා ක්‍රමයෙන් ඉඩහසර වෙන් කළහ.

එවැනි ආශ්චර්යවත් ගොවියකු පිළිබඳව පුවතක් ගලේවෙල දේවහුව දඬුබැඳිරුප්ප ගම්මානයේ දී අපට හමුවිය. ඔහු කේ.ඒ.සිරිමන් (67) ගොවි මහතායි. විශ්‍රාමිකයකු වන ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි.

විවිධ ගොවිතැන් පිළිබඳව අත්හදා බැලීම් සිදුකර පසුව එම ගොවිතැන් ක්‍රම හා අලුත් වගාවන් සිරිමන් තම ප්‍රදේශයේ ගොවීන්ට නොමිලේ හඳුන්වාදීමට පුරුදුව සිටියේය. මෙවර ඔහු කළේ ඉඟුරු වගාව අත්හදා බලා එය ප්‍රචලිත කිරීමයි. ඔහුගේ එම බලාපොරොත්තු සපල වී ඇත.

සිරිමන් ඉඟුරු වගාවට යොමුවීම සඳහා දොඩංකොටුව සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතාගෙන් උපදෙස් ලබාගත්තේය. බීජ ඉඟුරු ඔහුගෙන් ඉල්ලා ගත් සිරිමන් අක්කර කාලක ඉඟුරු වගාව ගලේවෙල දඬුබැඳිරුප්ප තම ගෙවත්තේ ආරම්භ කළේය.

කෘෂි රසායනික ද්‍රව්‍යවලින් තොරව රුපියල් හැට හතරදහසක් වියදම් කර ඔහු වගා කළ ඉඟුරු අස්වැන්න මාස හයකට පසු ලබාගත්හ. එයින් ලැබූ අස්වැන්නේ ආදායම රුපියල් ලක්ෂ දාහතරක් බව ඔහු පැවසීය.

මේ දිරිමත් ගෙවියා සොයා අප දඬුබැඳිරුප්ප ගම්මානයට යන විටත් ඔහු තම ඉඟුරු අස්වැන්න නෙළමින් සිටියේය. ඔහුගේ වගා සහායකයා වූයේ ආදරණීය බිරිය ඊ.පී.ඉන්ද්‍රාවතී මහත්මියයි. සිනාමුසු මුහුණින් හා නිරතුරු විහිළු තහළුවෙන් දිවි ගෙවන මේ ගොවි පවුල තම දරුවන් පස්දෙනා ද සමඟ විනෝදයෙන් ජීවත්වීමට හුරු පුරුදුව සිටිති. තම ඉඟුරු වගාව පිළිබඳවත් අනෙකුත් වගා ක්‍රම පිළිබඳවත් ඔහු අදහස් පළ කළේ ය.

“මම නිතරම අලුත් දෙයක් කරන්න උත්සාහ කළා. බීට් රූට් වගාව මුලින් අත්හදා බැලුවා. ඒක සාර්ථක වුණා. අපේ අනික් ගොවීන්ටත් මම ඒක කියලා දුන්නා. දැන් ඒක සාර්ථකව සිදුවෙනවා. පස්සේ ගෝවා වගාවත් කැරට් වගාවත් ඒ වගේම අත්හදා බැලීමක් වශයෙන් කළා.

ඒවා සාර්ථක වුණා. අපේ ගොවීන් ඒවා වගා කරලා මුදල් අතට ගන්න කොට මම පුදුමාකාර සතුටක් ලබනවා. අලුතින් වගාවක් හඳුන්වා දෙන්න කල්පනා කැර කැර ඉන්නකොට තමයි මට දොඩංකොටුව සමෘද්ධි සංවර්ධන මහත්තයා කිව්වෙ ඉඟුරු වගාව හරිම හොඳයි කියලා. ඒ මහත්මයාගෙන් මම බීජ ඉල්ලාගෙන අක්කර කාලක වගාව ආරම්භ කළා.

“අස්වැන්න කිලෝවක් රුපියල් 300ත් 340ත් අතර මිලකට තමයි අලෙවි කරන්නේ. මම ගොඩක්ම ඉඟුරු අලෙවි කළේ බීජවලට. අනිත් ගොවීන්ට. මොකද මේක ගොවීන්ට හොඳ ආදායමක් නිසා. මම ඉඟුරු අක්කර කාලෙන් රුපිල් ලක්ෂ දාහතරක මුදලක් උපයා ගත්තා.

“ග්‍රෑම් පනහක බීජ ඉඟුරු කෑලි තමයි වගා බිමේ සිටෙව්වේ. කිලෝ තුන හතර වගේ ඉඟුරු අස්වැන්නක් ඒකෙ තිබුණා.” හොඳට පොළව පෙරළන්න හරි ඩිස් කරන්න හරි ඕනේ. උසට පාත්ති දාලා දහයියා දාලා බීජ ඉඟුරු සිටුවන්න ඕනේ. දවස් දහයෙන් දහයට වගේ වතුර අල්ලන්න ඕනේ. වෙන දෙයක් කරන්න නැහැ. ජල බිංදු තාක්ෂණයට කළොත් කිසිම කරදරයක් නැහැ. හොඳින් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි වගා බිමේ පොල් කෙසෙල් වගේ ගස් හැදුවම ඒවා ඉබේම පෝෂණය වෙනවා. ඉඟුරු වගාව අවුරුදු කීපයක් කරන කොට වෙනත් ආදායම් ඒවායෙන් ගන්න පුළුවන්. වෙනත් රැකියාවක් කරන අයට ඉඟුරු වගාව හරිම ලේසියි. පහසුයි වගේම අවුරුද්දට දෙපාරක් හොඳ ආදායම් ගන්න පුළුවන්. ඉඟුරුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. වැඩිෙයන්ම ඉඟුරු විකිණෙන්නේ යාපනය පැත්තට. ඉල්ලුම තියෙන තරමට මට දෙන්න බැහැ. අපේ ගොවීන්ට මම මේ සැරේ හඳුන්වා දුන් ඉඟුරු වගාව දිගටම කැරගෙන යාවි. එතකොට ඉල්ලුම සපුරා ගන්න පුළුවන් වේවි.”

සිරිමන් මහතා අප සමඟ කතාබහ කළේ ද තම ඉඟුරු අස්වැන්න නෙළන ගමන්ය. ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන සිරිමන් ගොවි මහතා යථාර්ථයක් බවට පත්කළ ගොවියෙකි. 0663686106 යන දුරකථනයෙන් සිරිමන් ගොවි මහතාගෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට පුළුවන.

(සීගිරිය විශේෂ)

[YOUTUBE]YAaoYUWCaeo[/YOUTUBE]

[QUOTE="Deleted, post: 20579671, member: 559066"] [CENTER][SIZE="5"]ලක්සෙට කොඩි දැමූ ඉඟුරු ගොවියා දේවහුවේ සිරිමන් පර්චස් 40යි ලක්ෂ 14යි[/SIZE] [IMG]http://www.silumina.lk/2014/02/09/iguru-1.jpg[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="4"]අතීතයේ සිටම අපේ රටේ ඇත්තෝ විවිධ බෝග වගාවන්වලට දක්ෂකම් පෑවෝ වෙති. මෙකල ද ගොවියෝ තම දහඩිය මහන්සිය වගුරවමින් තමන්ගේ ආර්ථිකය සරිකර ගන්නා ගමන් අනෙකුත් ජනතාවගේ කුසගින්න නිවාලීමට මෙන්ම දිවගට රසයක්, සිරුරට ගුණයක් ලබාදෙන්නට තම වගා ක්‍රමයෙන් ඉඩහසර වෙන් කළහ. එවැනි ආශ්චර්යවත් ගොවියකු පිළිබඳව පුවතක් ගලේවෙල දේවහුව දඬුබැඳිරුප්ප ගම්මානයේ දී අපට හමුවිය. ඔහු කේ.ඒ.සිරිමන් (67) ගොවි මහතායි. විශ්‍රාමිකයකු වන ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. විවිධ ගොවිතැන් පිළිබඳව අත්හදා බැලීම් සිදුකර පසුව එම ගොවිතැන් ක්‍රම හා අලුත් වගාවන් සිරිමන් තම ප්‍රදේශයේ ගොවීන්ට නොමිලේ හඳුන්වාදීමට පුරුදුව සිටියේය. මෙවර ඔහු කළේ ඉඟුරු වගාව අත්හදා බලා එය ප්‍රචලිත කිරීමයි. ඔහුගේ එම බලාපොරොත්තු සපල වී ඇත. සිරිමන් ඉඟුරු වගාවට යොමුවීම සඳහා දොඩංකොටුව සමෘද්ධි සංවර්ධන නිලධාරි මහතාගෙන් උපදෙස් ලබාගත්තේය. බීජ ඉඟුරු ඔහුගෙන් ඉල්ලා ගත් සිරිමන් අක්කර කාලක ඉඟුරු වගාව ගලේවෙල දඬුබැඳිරුප්ප තම ගෙවත්තේ ආරම්භ කළේය. කෘෂි රසායනික ද්‍රව්‍යවලින් තොරව රුපියල් හැට හතරදහසක් වියදම් කර ඔහු වගා කළ ඉඟුරු අස්වැන්න මාස හයකට පසු ලබාගත්හ. එයින් ලැබූ අස්වැන්නේ ආදායම රුපියල් ලක්ෂ දාහතරක් බව ඔහු පැවසීය. මේ දිරිමත් ගෙවියා සොයා අප දඬුබැඳිරුප්ප ගම්මානයට යන විටත් ඔහු තම ඉඟුරු අස්වැන්න නෙළමින් සිටියේය. ඔහුගේ වගා සහායකයා වූයේ ආදරණීය බිරිය ඊ.පී.ඉන්ද්‍රාවතී මහත්මියයි. සිනාමුසු මුහුණින් හා නිරතුරු විහිළු තහළුවෙන් දිවි ගෙවන මේ ගොවි පවුල තම දරුවන් පස්දෙනා ද සමඟ විනෝදයෙන් ජීවත්වීමට හුරු පුරුදුව සිටිති. තම ඉඟුරු වගාව පිළිබඳවත් අනෙකුත් වගා ක්‍රම පිළිබඳවත් ඔහු අදහස් පළ කළේ ය. “මම නිතරම අලුත් දෙයක් කරන්න උත්සාහ කළා. බීට් රූට් වගාව මුලින් අත්හදා බැලුවා. ඒක සාර්ථක වුණා. අපේ අනික් ගොවීන්ටත් මම ඒක කියලා දුන්නා. දැන් ඒක සාර්ථකව සිදුවෙනවා. පස්සේ ගෝවා වගාවත් කැරට් වගාවත් ඒ වගේම අත්හදා බැලීමක් වශයෙන් කළා. ඒවා සාර්ථක වුණා. අපේ ගොවීන් ඒවා වගා කරලා මුදල් අතට ගන්න කොට මම පුදුමාකාර සතුටක් ලබනවා. අලුතින් වගාවක් හඳුන්වා දෙන්න කල්පනා කැර කැර ඉන්නකොට තමයි මට දොඩංකොටුව සමෘද්ධි සංවර්ධන මහත්තයා කිව්වෙ ඉඟුරු වගාව හරිම හොඳයි කියලා. ඒ මහත්මයාගෙන් මම බීජ ඉල්ලාගෙන අක්කර කාලක වගාව ආරම්භ කළා. “අස්වැන්න කිලෝවක් රුපියල් 300ත් 340ත් අතර මිලකට තමයි අලෙවි කරන්නේ. මම ගොඩක්ම ඉඟුරු අලෙවි කළේ බීජවලට. අනිත් ගොවීන්ට. මොකද මේක ගොවීන්ට හොඳ ආදායමක් නිසා. මම ඉඟුරු අක්කර කාලෙන් රුපිල් ලක්ෂ දාහතරක මුදලක් උපයා ගත්තා. “ග්‍රෑම් පනහක බීජ ඉඟුරු කෑලි තමයි වගා බිමේ සිටෙව්වේ. කිලෝ තුන හතර වගේ ඉඟුරු අස්වැන්නක් ඒකෙ තිබුණා.” හොඳට පොළව පෙරළන්න හරි ඩිස් කරන්න හරි ඕනේ. උසට පාත්ති දාලා දහයියා දාලා බීජ ඉඟුරු සිටුවන්න ඕනේ. දවස් දහයෙන් දහයට වගේ වතුර අල්ලන්න ඕනේ. වෙන දෙයක් කරන්න නැහැ. ජල බිංදු තාක්ෂණයට කළොත් කිසිම කරදරයක් නැහැ. හොඳින් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි වගා බිමේ පොල් කෙසෙල් වගේ ගස් හැදුවම ඒවා ඉබේම පෝෂණය වෙනවා. ඉඟුරු වගාව අවුරුදු කීපයක් කරන කොට වෙනත් ආදායම් ඒවායෙන් ගන්න පුළුවන්. වෙනත් රැකියාවක් කරන අයට ඉඟුරු වගාව හරිම ලේසියි. පහසුයි වගේම අවුරුද්දට දෙපාරක් හොඳ ආදායම් ගන්න පුළුවන්. ඉඟුරුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. වැඩිෙයන්ම ඉඟුරු විකිණෙන්නේ යාපනය පැත්තට. ඉල්ලුම තියෙන තරමට මට දෙන්න බැහැ. අපේ ගොවීන්ට මම මේ සැරේ හඳුන්වා දුන් ඉඟුරු වගාව දිගටම කැරගෙන යාවි. එතකොට ඉල්ලුම සපුරා ගන්න පුළුවන් වේවි.” සිරිමන් මහතා අප සමඟ කතාබහ කළේ ද තම ඉඟුරු අස්වැන්න නෙළන ගමන්ය. ‘ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන සිරිමන් ගොවි මහතා යථාර්ථයක් බවට පත්කළ ගොවියෙකි. 0663686106 යන දුරකථනයෙන් සිරිමන් ගොවි මහතාගෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට පුළුවන. (සීගිරිය විශේෂ)[/SIZE][/COLOR] [CENTER][YOUTUBE]YAaoYUWCaeo[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom