Agry Science කෝස් එකක්

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන්ලා.... මට පොඩි උදවුවක් කරපන්කෝ...
    කට්ට කට්ට කියලා බලන් නැතුව මාත් මේ පාර A/L දෙවෙනි පාරටත් ලියලා දැම්මා... :D:D:D:D ගෙදරට වෙලා ඉදලා හරියන් නෑනේ මචන්ලා

    දන්න උන් ඉන්නවානම් කියපල්ලාකෝ... මන් හිතුවේ Agry Science පැත්තෙන් මොකක් හරි කෝස් එකක්වත් කරන්න.. :yes: මට O/L Agry වලට B එකක් තියනවා.... :yes::yes: A/L මේ පාර වැඩ තුනමනම් sure නෑ වගේ... :sorry: එත් agry නම් sure එකටම ගොඩ.. :D:D:D (මන් කරේ Bio , Agry , ICT.... ගිය පාර Bio ,Physice,Chemistry)
    කියපන්කෝ... Agry වලින් කරන්න තියන කෝසස් මොනාද බන් ?? ජොබ් එහෙම තියනවාද බන් ඒවට...?
    plez කොල්ලනේ ...help me
    ​
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    දන්න උන් ඉන්නවානම් කියපල්ලාකෝ... මන් හිතුවේ Agry Science පැත්තෙන් මොකක් හරි කෝස් එකක්වත් කරන්න.. :yes: මට O/L Agry වලට B එකක් තියනවා.... :yes::yes: A/L මේ පාර වැඩ තුනමනම් sure නෑ වගේ... :sorry: එත් agry නම් sure එකටම ගොඩ.. :D:D:D (මන් කරේ Bio , Agry , ICT.... ගිය පාර Bio ,Physice,Chemistry)
    කියපන්කෝ... Agry වලින් කරන්න තියන කෝසස් මොනාද බන් ?? ජොබ් එහෙම තියනවාද බන් ඒවට...?
    plez කොල්ලනේ ...help me
    ​
    Monawada ban me subjects? Uba hoyanne Agriculture course ekak wenna athi mayi hithe. Lankawe thiyana honda Agri course okkotama dan A/L 3S wath illanawa ban (Eg: Agri school, Open Uni). E haruna kota ubata O/L walin karanna puluwan wenne 'Wurthiya puhunu adikaariye" course thamaa ban. Experience thiyanawa nam Aquinas College eke ho Colombo campus ekata ayithi menna me course ekath karanna puluwan. http://uciars.cmb.ac.lk/