මචන්ලා.... මට පොඩි උදවුවක් කරපන්කෝ...
කට්ට කට්ට කියලා බලන් නැතුව මාත් මේ පාර A/L දෙවෙනි පාරටත් ලියලා දැම්මා...


ගෙදරට වෙලා ඉදලා හරියන් නෑනේ මචන්ලා
දන්න උන් ඉන්නවානම් කියපල්ලාකෝ... මන් හිතුවේ Agry Science පැත්තෙන් මොකක් හරි කෝස් එකක්වත් කරන්න..
මට O/L Agry වලට B එකක් තියනවා.... 
A/L මේ පාර වැඩ තුනමනම් sure නෑ වගේ...
එත් agry නම් sure එකටම ගොඩ.. 

(මන් කරේ Bio , Agry , ICT.... ගිය පාර Bio ,Physice,Chemistry)
කියපන්කෝ... Agry වලින් කරන්න තියන කෝසස් මොනාද බන් ?? ජොබ් එහෙම තියනවාද බන් ඒවට...?
plez කොල්ලනේ ...help me
කට්ට කට්ට කියලා බලන් නැතුව මාත් මේ පාර A/L දෙවෙනි පාරටත් ලියලා දැම්මා...



ගෙදරට වෙලා ඉදලා හරියන් නෑනේ මචන්ලාදන්න උන් ඉන්නවානම් කියපල්ලාකෝ... මන් හිතුවේ Agry Science පැත්තෙන් මොකක් හරි කෝස් එකක්වත් කරන්න..
මට O/L Agry වලට B එකක් තියනවා.... 
A/L මේ පාර වැඩ තුනමනම් sure නෑ වගේ...
එත් agry නම් sure එකටම ගොඩ.. 

(මන් කරේ Bio , Agry , ICT.... ගිය පාර Bio ,Physice,Chemistry) කියපන්කෝ... Agry වලින් කරන්න තියන කෝසස් මොනාද බන් ?? ජොබ් එහෙම තියනවාද බන් ඒවට...?
plez කොල්ලනේ ...help me