Ahahahahaha bf gahanwa

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Gon yakku ban.habai dan enna enna minissu baya nathi wenawa nithiyata.eka echara hoda wedak nemei.dan police wala unwa godak un ganan ganneth na.anika thama godak un weradi karala nidelle innawa.oya adarshe ratakata echara hoda wedak nemei.oken nitharama karadara wenne nithigaruka widihata jeewath wenna hadana ahinsaka minissunta :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,135
    164,231
    113
    එකමත් එක රටක
    යකෝ පවුල් ප්‍රශ්න වෙනුවෙන් විනාඩි අටක්.
    නදකින් බේසිගෙ පුතාල.
    හෙට චතුරය කැඩිච්ච ගේට්ටුව ඉස්සරහ උදේ පත්තර ටික කියවද්දි කොහොමද?? 🤭
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    සල්ලි තියෙන උන් වෙන්න ඇති නේ බන් මේ කන්න වත් නැති කාලේ. පෝක් කරියත් එක්ක බාස්මතී කන උන් මුන්ට තෙල වැඩි.

    කෙල්ල ලස්සන ඇති නේ
    ------ Post added on Jun 4, 2022 at 9:07 PM
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අහෝ ප්‍රේමය, නුඹව හරිහැටි වටහා නොගත්තෝ රඟන රැඟුම්...

    රුසියානු කෙටි කතා- https://share.devadara.com/download/OHQwtEBPGMhLvrO
    මේ පොත කියවලා අර්ථය ඔළුවට වැටුනා නම් ප්‍රේමය නිසා මේ වගේ දේවල් කරන එකක් නෑ.
    විශේෂයෙන් මේක අන්තිම කතාව. රත් මිණි වළල්ල - අලෙක්සන්දර් කුප්රින්