Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ahan inna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගිය සතියේ ලක්බිම පත්තරෙන් අන්ධ ඒත් ලස්සනට සින්දු කියන්න පුලුවන් ගෑනු ලමයෙක් ගැන ලිපියක් ලියලා තිබ්බා.

එයාගේ නම මේඛලා ගමගේ. ඒත් එයාගේ සින්දු එකෙන් හොයලා ඇහුවට පස්සේ තමයි මේ ලමයා කොච්චර දක්ෂද කියලා තේරුනේ.

මේඛලා විශ්ව විද්යාලෙටත් තේරිලා.

ඒත් අන්ධයි කියලා එයාට සංගීතේ කරන්න ඉඩ දීලා නෑ.

විශ්ව විද්‍යාලෙ හිටපු ගුරුවරියක් කියලා තියෙන්නේ

" ඔය ලමයින්ට ඔහොම මේ සංගීතෙ ඉගෙන ගන්න බෑ " කියලා.

මේඛලාට විතරක් නෙමේ එයත් එක්ක හිටපු තව අන්ධ ලමයි 4 දෙනෙකුටම ඒ කතාව කියපු හින්දා ,

මේඛලාගේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට හිටිය හීන බිද වැටිලා.

කොහොම වුනත් මේඛලාට අත දෙන්න කට්ටිය ඉදලා තියෙනව. එක්තරා වෛද්‍යවරියක් මේඛලාට සින්දුවක් ලියලා දීලා තියෙනවා.

අහගෙන ඉන්න

අහන් ඉන්න

මගෙ හිත මොනවද මුමුණනවා ....

[YOUTUBE]Rn6n-uHyMZE[/YOUTUBE]

සංගීත ගුරුවරියක් වෙන්න උත්සහ කරන මේ ඇස් පෙනෙන්නෙ නැති ලමයගෙ ධෛර්යය ,

එදා ඇස් පෙනෙන විශ්ව විද්‍යාල ගුරුවරියන්ට පෙනුනෙ නැති එක තමා දුක.

[YOUTUBE]grtyGXgVrt4[/YOUTUBE]

මේක මම ලක්බිම තිබ්බ article එකක් බලලා ලීවේ.

[QUOTE="eghty, post: 11009865, member: 250449"] [FONT=Century Gothic][SIZE=3]ගිය සතියේ ලක්බිම පත්තරෙන් අන්ධ ඒත් ලස්සනට සින්දු කියන්න පුලුවන් ගෑනු ලමයෙක් ගැන ලිපියක් ලියලා තිබ්බා. එයාගේ නම මේඛලා ගමගේ. ඒත් එයාගේ සින්දු එකෙන් හොයලා ඇහුවට පස්සේ තමයි මේ ලමයා කොච්චර දක්ෂද කියලා තේරුනේ. මේඛලා විශ්ව විද්යාලෙටත් තේරිලා. ඒත් අන්ධයි කියලා එයාට සංගීතේ කරන්න ඉඩ දීලා නෑ. [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=3] විශ්ව විද්‍යාලෙ හිටපු ගුරුවරියක් කියලා තියෙන්නේ " [I]ඔය ලමයින්ට ඔහොම මේ සංගීතෙ ඉගෙන ගන්න බෑ[/I] " කියලා. මේඛලාට විතරක් නෙමේ එයත් එක්ක හිටපු තව අන්ධ ලමයි 4 දෙනෙකුටම ඒ කතාව කියපු හින්දා , මේඛලාගේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට හිටිය හීන බිද වැටිලා. කොහොම වුනත් මේඛලාට අත දෙන්න කට්ටිය ඉදලා තියෙනව. එක්තරා වෛද්‍යවරියක් [/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3]මේඛලාට[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3] සින්දුවක් ලියලා දීලා තියෙනවා.[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3] [B][I] අහගෙන ඉන්න[/I][/B][/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3][B][I] අහන් ඉන්න මගෙ හිත මොනවද මුමුණනවා ....[/I][/B] [YOUTUBE]Rn6n-uHyMZE[/YOUTUBE][/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3] සංගීත ගුරුවරියක් වෙන්න උත්සහ කරන මේ ඇස් පෙනෙන්නෙ නැති ලමයගෙ ධෛර්යය , එදා ඇස් පෙනෙන විශ්ව විද්‍යාල ගුරුවරියන්ට පෙනුනෙ නැති එක තමා දුක.[/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3] [YOUTUBE]grtyGXgVrt4[/YOUTUBE][/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=3] මේක මම ලක්බිම තිබ්බ article එකක් බලලා ලීවේ.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom