ahan inna

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    32
    ගිය සතියේ ලක්බිම පත්තරෙන් අන්ධ ඒත් ලස්සනට සින්දු කියන්න පුලුවන් ගෑනු ලමයෙක් ගැන ලිපියක් ලියලා තිබ්බා.
    එයාගේ නම මේඛලා ගමගේ. ඒත් එයාගේ සින්දු එකෙන් හොයලා ඇහුවට පස්සේ තමයි මේ ලමයා කොච්චර දක්ෂද කියලා තේරුනේ.

    මේඛලා විශ්ව විද්‍යාලෙටත් තේරිලා.
    ඒත් අන්ධයි කියලා එයාට සංගීතේ කරන්න ඉඩ දීලා නෑ.


    විශ්ව විද්‍යාලෙ හිටපු ගුරුවරියක් කියලා තියෙන්නේ
    " ඔය ලමයින්ට ඔහොම මේ සංගීතෙ ඉගෙන ගන්න බෑ " කියලා.
    මේඛලාට විතරක් නෙමේ එයත් එක්ක හිටපු තව අන්ධ ලමයි 4 දෙනෙකුටම ඒ කතාව කියපු හින්දා ,
    මේඛලාගේ විශ්ව විද්‍යාලයෙන් සංගීතය හැදෑරීමට හිටිය හීන බිද වැටිලා.

    කොහොම වුනත් මේඛලාට අත දෙන්න කට්ටිය ඉදලා තියෙනව. එක්තරා වෛද්‍යවරියක්
    මේඛලාට සින්දුවක් ලියලා දීලා තියෙනවා.

    අහගෙන ඉන්න

    අහන් ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා ....




    සංගීත ගුරුවරියක් වෙන්න උත්සහ කරන මේ ඇස් පෙනෙන්නෙ නැති ලමයගෙ ධෛර්යය ,
    එදා ඇස් පෙනෙන විශ්ව විද්‍යාල ගුරුවරියන්ට පෙනුනෙ නැති එක තමා දුක.




    මේක මම ලක්බිම තිබ්බ article එකක් බලලා ලීවේ.
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අපේ රට ඔහොමම තමයි.හැකියාව තියෙන උන්ට තැනක් නෑ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,348
    113
    32
    Mozilla Firefox.
    අහන් ඉන්න එක ඉන්ද්‍රචාප රොක් විදිහට කියනවා නේද?
    ඒකත් හොදයි මේකත් හොදයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    700
    113
    සුපිරිම සින්දුවක් තමයි. ඒ කට හඬේ පුදුම feel එකක් තියෙන්නෙ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    656
    113
    මට දෙන්න මට දෙන්න ගීතය මම මීට කලින් youtube එකෙන් අහලා තිබුනත් මේ ගීතය ඇත්තටම
    ඇස් නොපෙනෙන කෙනක් ගායනා කරනවා කියල දැනගත්තේ අද. මුලින්ම අහපු දවසට වඩා මමත් ගොඩක් සංවේදි උනා අද අහනකොට
    මේ දිරිය ගායිකාවට ගායනයෙන් ඉදිරියටම යන්න ලැබේවා..
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    36
    28
    Kurunegala
    rock ekata wada meka feel wenawa...somtimes meyath andha nisa wenda athi..eyala gena thiyena song eka niyametama fl wenna kiyala thiyenne...