ප්‍රකට ගුවන්කරණම් ශිල්පියා ගුවන්කරණමක් වැරැදී මියයයි
විසිපස්‌වසරක් තිස්‌සේ ගුවන් කරනම්වල යෙදුණු ප්‍රකට ශිල්පියකු වූ Todd Green කුඩා ගුවන්යානාවක පියාසර කුටියේ සිට හෙළිකොප්ටරයක එල්ලීමට ගත් උත්සාහය වැරැදී බිමට වැටී මරුමුවට පත් වී ඇත.
මිචිගන්ස්‌හි ගුවන් කරනම් සංදර්ශනයකදී ටොඩ් මෙම ගුවන් කරනම රඟදැක්‌වීමට සැලසුම් කර තිබිණි. 75000 කට අධික පිරිසක් ටොඩ් ගි්‍රම්ගේ අත ලිස්‌සී වැටෙන අයුරු බලා සිටි බව වාර්තා වේ.
අඩි 200 ක් උස සිට බිමට වැටුණ ටොඩ්ව විගස රෝහලකට ගෙනයනු ලැබුවත් ඔහු ඒ වනවිට මියගොස් තිබිණි.
වීඩියෝ